
ඩේලි කැපිටල් එක කීයදමෙහෙ කරන එකෙක් කිව්වා ඌ ඩොලර් 250ක් දවසට හොයනවා කියලා....ඇත්ත වෙන්න ඇති උගේ Binance එක දවස ක් පෙන්නුවා....හෙන ගනන් තිබ්බේ.
නෑ මම ඇහුවෙ 250$ක් ප්රොෆිට් එන්නෙ කීයක් ට්රේඩ් කරලද කියලDaily income / Profit
ඩොලර් 1000කින් පටන් ගත්තා කිව්වා. No more updatesනෑ මම ඇහුවෙ 250$ක් ප්රොෆිට් එන්නෙ කීයක් ට්රේඩ් කරලද කියල
එහෙනම් දැන් වැඩි කරන් ඇති.. 5000$ වත් ට්ර්රෙඩ් කරනව නම් 250 හොයන්න පුලුවන් ඩේලි.. ඊට වඩා නම් ඉතිං හයි රිස්ක්ඩොලර් 1000කින් පටන් ගත්තා කිව්වා. No more updates![]()
1.5 million wage, ape elakiri osthar la kiana ewa hadarala karala baluwa, monawa karannada loss una