Binance future නිසා කෙලවුන ගාන කීයද උබලගේ?

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,578
    17,636
    113
    Auckland
    කෙල උනා නම් බයියො නිසා තමා.

    මගෙ මයිනින් රිග් වගයක් දුවන් ගිහින් ඒවට නම් ටිකක් කෙල වෙලා තියෙන්නෙ මේ දවස් වල එතෙරියම් මගුල ඉවර උන නිසා. :yes:
     
    • Love
    Reactions: Tricle_Buwa

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,505
    25,811
    113
    මෙහෙ කරන එකෙක් කිව්වා ඌ ඩොලර් 250ක් දවසට හොයනවා කියලා....ඇත්ත වෙන්න ඇති උගේ Binance එක දවස ක් පෙන්නුවා....හෙන ගනන් තිබ්බේ.
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,820
    18,640
    113
    මෙහෙ කරන එකෙක් කිව්වා ඌ ඩොලර් 250ක් දවසට හොයනවා කියලා....ඇත්ත වෙන්න ඇති උගේ Binance එක දවස ක් පෙන්නුවා....හෙන ගනන් තිබ්බේ.
    ඩේලි කැපිටල් එක කීයද
     
    • Like
    Reactions: Brandy2020

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,820
    18,640
    113
    ඩොලර් 1000කින් පටන් ගත්තා කිව්වා. No more updates 😉
    එහෙනම් දැන් වැඩි කරන් ඇති.. 5000$ වත් ට්‍ර්‍රෙඩ් කරනව නම් 250 හොයන්න පුලුවන් ඩේලි.. ඊට වඩා නම් ඉතිං හයි රිස්ක්
     
    • Like
    Reactions: e-m