Binance Pay ID through USDT transfer කරාම Receiver ගේ ඩීටේල්ස් බලාගන්න ක්‍රමයක් තියෙනවද ? Receiver Scam එකක් කරනවනම් ගන්න තියෙන ඇක්ශන් මොනවද ?