Binance P2P Selling Help

cheyrav

Well-known member
  • Dec 10, 2022
    1,168
    1,317
    113
    එකෙ බන් අපේ usdt sell කරද්දි සල්ලි ගන්න mobile top-up කියල option එකක් තියනව නෙහ්? ඒකෙන් මොකද වෙන්නෙ සල්ලි ටික රීලෝඩ් එකක් විදියට එනවද? එහෙම ආවම ඒ සල්ලි ගන්න පුලුවන්ද?
     
    cheyrav

    Well-known member
  • Dec 10, 2022
    1,168
    1,317
    113
    man nam bank option eka witharai use krnne
    මාත් මෙච්චර කල් එහෙම තමා කලේ. ඒත් අරකෙ රේට්ස් වැඩී ඒකයි බැලුවෙ
     
    • Like
    Reactions: Psiko

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,740
    2,215
    113
    මාත් මෙච්චර කල් එහෙම තමා කලේ. ඒත් අරකෙ රේට්ස් වැඩී ඒකයි බැලුවෙ
    මාත් එක දැක්කා. උන් මොකක් හරි ස්කැම් එකකින් ගන්න එවා රිලොඩ් කරනවා වෙන්න පුලුවන්. එක පාරක් ෆ්බි එකේ රිලොඩ් අඩුවට දානවා කියලා ගොඩක් උන් අරන් ගත්ත උන්ට කෙස් ආවා.
     
    • Wow
    Reactions: cheyrav

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,260
    113
    Colombo
    මාත් එක දැක්කා. උන් මොකක් හරි ස්කැම් එකකින් ගන්න එවා රිලොඩ් කරනවා වෙන්න පුලුවන්. එක පාරක් ෆ්බි එකේ රිලොඩ් අඩුවට දානවා කියලා ගොඩක් උන් අරන් ගත්ත උන්ට කෙස් ආවා.
    මටත් හිතෙන්නේ උස්සපු card details වලින් topups දානවා ඇති. ඕවා මාට්ටු උනොත් කෙලවෙන්නේ topup ආව number එකටනේ. Bank transfer තමා safest option එක.
     
    • Wow
    Reactions: cheyrav