Binance Selling Fee

Amew

Well-known member
  • Jan 21, 2023
    2,727
    3,620
    113
    Not sure whethere there are any guidelines here on discussing these things.

    Guys, මම මේ dollar 20 දාගෙන මේක අත පත ගාලා බැලුවා.
    Usdt 4 sell කරන්න ගියාම 5 ක් මගෙන් කැපෙන සීන් එකක් තියෙන්නෙ. ඇයි මේ.
    Fee එකක් ගැන විස්තරයක් නෑ මෙච්චර ලොකු % එකක්

    Screenshot_20230213_134057_Binance.jpg