Binance usdt rates

Brad65

Active member
  • Dec 17, 2020
    154
    182
    43
    මචන්ල මගේ group එකක කොල්ලො 136 දෙනෙක් ඉන්නවා.මම හදන්නෙ binance එකට පෙත්සමක් යවන්න 136 ගෙන්ම usdt වැඩි ගනන් වලට විකුණනව කියලා.එතකොට හැමනිලා යයිනෙ මුන්.මහ ජරා ගනන්නෙ බන් දාන්නෙ.දැන් 230ට වැඩියි.

    උබල මොකද්ද ඒ ගැන කියන්නෙ.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,589
    9,229
    113
    Ithin bung okee thiyana risk ekath ekka oya ganata thama denne bung. mokada cards dila gannath ba ne lanakwee.

    uba profits karala dammoth. ubatath oya ganatama denna puluwan bung.
     
    • Like
    Reactions: Brad65

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,896
    12,229
    113
    Behind u :p
    Oke set ekak innawa , kawru hari aduwata vikunanna dammoth, buy order ekak daala dispute daala aduwata vikunana unta thuga daana un
     
    • Like
    Reactions: Brad65

    indika250

    Well-known member
  • Mar 23, 2008
    990
    392
    63
    මචන්ල මගේ group එකක කොල්ලො 136 දෙනෙක් ඉන්නවා.මම හදන්නෙ binance එකට පෙත්සමක් යවන්න 136 ගෙන්ම usdt වැඩි ගනන් වලට විකුණනව කියලා.එතකොට හැමනිලා යයිනෙ මුන්.මහ ජරා ගනන්නෙ බන් දාන්නෙ.දැන් 230ට වැඩියි.

    උබල මොකද්ද ඒ ගැන කියන්නෙ.
    ලන්කාවෙ උන් හදන්නෙම තව එකේක්ට කෙලවන්නම තම. එක ලන්කවෙ උන්ගෙ හෑටි උන්ට උන්ගෙ බිස්න්ස් එකක් කර ගන්න දිල උබ උන්ගෙන් USDT නොගෙන හිටපන්. එචරෑ නෙ.විකුනන කෙන උබ කෙමති ගානට දෙන්න ඔන කියල නීතියක් නෑහෑනෙ.උබ ගව USDT තිබ්බනම් උබත් විකුනන්නෙ ඔය ගානටම තමා
     
    Last edited:

    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,024
    1,631
    113
    මචන්ල මගේ group එකක කොල්ලො 136 දෙනෙක් ඉන්නවා.මම හදන්නෙ binance එකට පෙත්සමක් යවන්න 136 ගෙන්ම usdt වැඩි ගනන් වලට විකුණනව කියලා.එතකොට හැමනිලා යයිනෙ මුන්.මහ ජරා ගනන්නෙ බන් දාන්නෙ.දැන් 230ට වැඩියි.

    උබල මොකද්ද ඒ ගැන කියන්නෙ.
    USDT price eka 250-60 ta ywagnna wadak thmi oka.
     
    • Like
    Reactions: Brad65

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    උඹල කරන්න ඕකෙන් usdt ගන්න එක විතරද? විකුණන්නෙ නැද්ද?

    උඹයි උඹේ ගෝලයො රොත්තයි හැමදාම ලොස් නේද? ඇත්ත කියපන් @Brad65 :lol:
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,035
    1
    11,077
    113
    Mama CBSl ekata Pethsamak gahanawa Binance lankawe Block karala danna kiyala TRC ekata kiyala... VPN dalawath yanna bari wenna Block karanna ona
     
    • Haha
    • Like
    Reactions: Identity and Brad65

    Brad65

    Active member
  • Dec 17, 2020
    154
    182
    43
    topi wage po****yo nisa tamai ma rata kawadawath goda yanna natta
    මෙහෙමනෙ බන් ලංකාවෙ ඉන්න කොල්ලො ඔක්කොම අමාරුවෙන් ගේමක් ගහන්න හදන උන්.ඒ නිසා සාධාරණ ගානකටනෙ දෙන්න ඕනි බන්.විකුණන එකාට මේකෙ ඇති risk එකක් නැහැ බන්.ඌට සල්ලි ටික bank කරාමනෙ අපිට එවන්නෙ.කනව කියල මෙහෙම කන එක එක සාධාරණ නැහැනෙ බන්.
     
    • Wow
    Reactions: indika250

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,589
    9,229
    113
    උඹල කරන්න ඕකෙන් usdt ගන්න එක විතරද? විකුණන්නෙ නැද්ද?

    උඹයි උඹේ ගෝලයො රොත්තයි හැමදාම ලොස් නේද? ඇත්ත කියපන් @Brad65 :lol:
    Profit karaa nam oya ganatama wage denna puluwan bung. enter wenna thama awula ithin
     
    • Like
    Reactions: indika250

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    Profit karaa nam oya ganatama wage denna puluwan bung. enter wenna thama awula ithin
    මේ කියන විදියට ගෝලයො 136ම ලොස්. මුන් 136ම ලංකාවෙ සල්ලි ටික Binance එකට පුදනව වගේ පේන්නෙ. ප්‍රොෆිට් කරනවනම් ඕක ප්‍රශ්ණයක් වෙන්නෙ නෑනෙ. අපරාදෙ රටේ සල්ලි
     
    indika250

    Well-known member
  • Mar 23, 2008
    990
    392
    63
    මෙහෙමනෙ බන් ලංකාවෙ ඉන්න කොල්ලො ඔක්කොම අමාරුවෙන් ගේමක් ගහන්න හදන උන්.ඒ නිසා සාධාරණ ගානකටනෙ දෙන්න ඕනි බන්.විකුණන එකාට මේකෙ ඇති risk එකක් නැහැ බන්.ඌට සල්ලි ටික bank කරාමනෙ අපිට එවන්නෙ.කනව කියල මෙහෙම කන එක එක සාධාරණ නැහැනෙ බන්.
    makai machan mamath deposit karanakota Card akan 205 wage rate walata tama deposit kara doller aka 182 wage tiyaddii itin balapan atanama 22 wadi ath uwamanawak tiyana nisa kara .moko bun risk akak natta u wikunana doller samahara wita los wala itiri wacca wanna puluwan.ubath trading karala tiyanum ohoma kiyanna na machan.godak un lost samaharu paduwata wikunanna.a nisa owa hitala kiyala wadak na machan hodama de tiyana ganata ganna puluwannum ganij nattum ata arala dapan.anika ubala 136 innawanum oya golla atarama sadarana ganakata doller wikunanna kramayak hada ganna p2p adala nana akata oyage group aka kanakwath kamati wanna na 230 aduwan doller wikunanna akai attama atta
     
    Last edited:

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,037
    2,293
    113
    උබට ලංකවේ උන්ගේනම් ප්‍රශ්නේ උබට වෙන උන්ගෙන් ගනින් country එක මාරු කරලා. උබ දන්නවද 2017/2018 USDT ගන්න කොච්චර අමාරුද කියල. Russian gateway වලින් 30% කපනවා. P2P පට්ට ලාබයි. එළියේ උබ dollar ගන්න ගියත් ඔය ගාන තමයි. උබ report කරලා උබත් වල කපාගෙන එකේම වැලලියන් බන්.
     
    Math meka athatama awule kiyala issara hithuwaa. passe meka gana hoyala balanakota thama therunee bung seen eka.

    Api profit kaloth apitath same rate ekata wikunaganna puluwan nam, awulake na neda kiyala :yes: :yes: :yes:

    Case eka thiyanne bung. mulin ma patan ganna ekake ta oka oluwata enawa ithin. habaiyi report gahala kela kaloth ekan wenneth muntath crypto nathi wena eka kiyala thernakota parakku wadi
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,141
    113
    ඊයේ
    මචන්ල මගේ group එකක කොල්ලො 136 දෙනෙක් ඉන්නවා.මම හදන්නෙ binance එකට පෙත්සමක් යවන්න 136 ගෙන්ම usdt වැඩි ගනන් වලට විකුණනව කියලා.එතකොට හැමනිලා යයිනෙ මුන්.මහ ජරා ගනන්නෙ බන් දාන්නෙ.දැන් 230ට වැඩියි.

    උබල මොකද්ද ඒ ගැන කියන්නෙ.
    ඊයේ රෑ නෑග්ග නැගිල්ල තමා හේතුව.තාම නගිනවා
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    Suudu Kelina Unata Ridila :rofl::rofl::lol:
    ඇත්තම කතාව බන් මේකෙන් ක්‍රිප්ටෝ සූදු කෙලින එවුන්ට වඩා වෙන දේවල් කරන උනුත් ප්‍රයෝජන ගන්නව. සමහරු හම්බ කරන ඩොලර් ටික අතට ගන්නෙ මේවලින්