sirawata...
බයිනන්ස් එකෙන් ඩිරෙක් ඩිපොසිට් කරන්න පුළුවන්. අපිට වර්චුවල් කාර්ඩ් එකක් ලැබෙනවා එකෙන් පුළුවන් ඕන එකකට ගෙවන්න.danna tharamin nam p2p thama mama habai skrill ekata daganne local eka ayat dilama na
sirawata...
------ Post added on Jul 17, 2023 at 11:13 AM
eken $ walin pay krnna puluwnda mchn?බයිනන්ස් එකෙන් ඩිරෙක් ඩිපොසිට් කරන්න පුළුවන්. අපිට වර්චුවල් කාර්ඩ් එකක් ලැබෙනවා එකෙන් පුළුවන් ඕන එකකට ගෙවන්න.
ඕක බලන්න
https://www.binance.com/en/blog/pay...ne-transaction-experience-2454113871248552266
Meka lankawata support karanawada?බයිනන්ස් එකෙන් ඩිරෙක් ඩිපොසිට් කරන්න පුළුවන්. අපිට වර්චුවල් කාර්ඩ් එකක් ලැබෙනවා එකෙන් පුළුවන් ඕන එකකට ගෙවන්න.
ඕක බලන්න
https://www.binance.com/en/blog/pay...ne-transaction-experience-2454113871248552266
බයිනන්ස් එකෙන් ඩිරෙක් ඩිපොසිට් කරන්න පුළුවන්. අපිට වර්චුවල් කාර්ඩ් එකක් ලැබෙනවා එකෙන් පුළුවන් ඕන එකකට ගෙවන්න.
ඕක බලන්න
https://www.binance.com/en/blog/pay...ne-transaction-experience-2454113871248552266
Meka gana poddak explain karapan. Debit card eke salli meke account ekakata topup karanna puluwanda?
පුලුවන් $ තමා අක්වුන්ට් බැලන්ස් එක පෙන්නන්නෙeken $ walin pay krnna puluwnda mchn?
කරනවා මම දැන් අවුරුද්දක් වගෙ හදලා නම්.Meka lankawata support karanawada?
බෑ බන් ඉන්ග්රිසි වෙන්න ඔනThanks for the info bro. Pyypl Account එකක් හදනකොට සිංහලෙන් තියෙන NIC එකෙන් verify කරගන්න පුලුවන්ද?
පුලුවන්, ලන්කවෙ කාඩ් එකෙන් මම බලල නෑ බන්. ඔක හැබැයි බ්ලොක් කරලා නැතිව ඇති.Meka gana poddak explain karapan. Debit card eke salli meke account ekakata topup karanna puluwanda?
Me wallet ekata USDT yawanna puluwanda?
