Binance withdrawal

KandyMalli

Well-known member
  • Feb 15, 2018
    4,262
    3,892
    113
    USDT වගයක් තියෙනවා (150$ k වගේ) p2p නැතිව ගන්ඩ ක්‍රමයක් suggest කරපංකො.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    danna tharamin nam p2p thama mama habai skrill ekata daganne local eka ayat dilama na

    sirawata...
    ------ Post added on Jul 17, 2023 at 11:13 AM
    බයිනන්ස් එකෙන් ඩිරෙක් ඩිපොසිට් කරන්න පුළුවන්. අපිට වර්චුවල් කාර්ඩ් එකක් ලැබෙනවා එකෙන් පුළුවන් ඕන එකකට ගෙවන්න.

    ඕක බලන්න
    https://www.binance.com/en/blog/pay...ne-transaction-experience-2454113871248552266
     
    fernando93

    Well-known member
  • Feb 7, 2019
    980
    835
    93

    piyals

    Well-known member
  • Sep 21, 2009
    871
    720
    93

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    බයිනන්ස් එකෙන් ඩිරෙක් ඩිපොසිට් කරන්න පුළුවන්. අපිට වර්චුවල් කාර්ඩ් එකක් ලැබෙනවා එකෙන් පුළුවන් ඕන එකකට ගෙවන්න.

    ඕක බලන්න
    https://www.binance.com/en/blog/pay...ne-transaction-experience-2454113871248552266

    Thanks for the info bro. Pyypl Account එකක් හදනකොට සිංහලෙන් තියෙන NIC එකෙන් verify කරගන්න පුලුවන්ද?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    eken $ walin pay krnna puluwnda mchn?
    පුලුවන් $ තමා අක්වුන්ට් බැලන්ස් එක පෙන්නන්නෙ
    Meka lankawata support karanawada?
    කරනවා මම දැන් අවුරුද්දක් වගෙ හදලා නම්.
    Thanks for the info bro. Pyypl Account එකක් හදනකොට සිංහලෙන් තියෙන NIC එකෙන් verify කරගන්න පුලුවන්ද?
    බෑ බන් ඉන්ග්‍රිසි වෙන්න ඔන
    Meka gana poddak explain karapan. Debit card eke salli meke account ekakata topup karanna puluwanda?
    පුලුවන්, ලන්කවෙ කාඩ් එකෙන් මම බලල නෑ බන්. ඔක හැබැයි බ්ලොක් කරලා නැතිව ඇති.