අර Binario12 කියන උන්ගෙ වීඩියෝස් උඹලා බලනවද? උන් දවස් 365 ට්රැවල් කර කර ඉන්න උන්ට සල්ලි කොහෙන්ද බන්? උඹලා කැමතිද ඔය විදිහට හැමදාම ඇවිද ඇවිද ඉන්න? මම නම් කැමති නෑ. ඉදලා හිටලා ට්රැවල් කරන එක අවුලක් නෑ. තමන්ගෙම කියලා හොද ගෙදරක් හදාගෙන පාඩුවෙ ඉන්න තමයි මගෙ නම් ආසව. මගෙ කෑල්ල ඔවුන්ගෙ ෆෑන් කෙනෙක්. කෙල්ලත් ට්රැවල් කරන්න ආසයි. මට කියනවා ඒ කපල් එක නම් ආදරෙන් ඉන්නවලු. සෝශල් මීඩියා වල තිබුනා කියලා ඇයි බන් මේ ගෑනු ඔය වීඩියෝ වල තියෙන හැමදෙයක්ම විශ්වාස කරන්නෙ? උන්ට සමහර විට පවුලෙන් එක බිස්නස් හරි තමන්ගෙම කියලා දෙයක් හරි ඇති. අනික ඔය vlog සීන් එක වුනත් හැමෝටම කරන්න පුලුවන් දෙයක් නෙමෙයිනෙ. එක එක මිනිස්සු ජීවත් වෙන විදි තියෙනවා. මට ඒකෙන් තේරුන දෙයක් තමයි ගෑනු කියන ජාතිය reality එකට වැඩිය emotional දේවල් වලට් මුල් තැන දෙනවා. සමහරවිට වයසට යන්න යන්න ඔය ගතිය අඩු වෙලා යනවත් ඇති ගෑනුන්ගෙ
ube kamatta akamatta unta wadak tyenawa kyla uba hitanawada? un unge atal eka gani uba puluwan widiyata ube atal ganin iwarai katawa!


