ගොඩදෙනෙක් Binary.Com ගැන දන්නවනේ. ඉතින් නිකන් ඉන්න එකේ මාත් පොඩ්ඩක් ඉගන ගන්න හිතුවා.
ඉතින් මේ ටිකේම වැඩ කලේ ඕක ඉගන ගන්න.
මට දැන ගන්න ඕනේ මේකයි. මම ඉගන ගත්තේ LDP සින් එක.
ඔය ක්රමේ හොදට බලලා මම bot එකක් ලියන්න පටන් ගත්තා.
ඒ කියන්නේ මෙන්න මේක පදනම් කරගන හැදුවේ
https://binaryanalyser.com/
මට දැන ගන්න ඕනේ මේක සාර්ථක වෙයිද? නැත්නම් මේ ක්රමේ අසර්තකද?
බෝට් එකේ රිසල්ට් එක මෙන්න.