Gonawala_GUNE

Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    ගොඩදෙනෙක් Binary.Com ගැන දන්නවනේ. ඉතින් නිකන් ඉන්න එකේ මාත් පොඩ්ඩක් ඉගන ගන්න හිතුවා.
    ඉතින් මේ ටිකේම වැඩ කලේ ඕක ඉගන ගන්න.
    මට දැන ගන්න ඕනේ මේකයි. මම ඉගන ගත්තේ LDP සින් එක.
    ඔය ක්‍රමේ හොදට බලලා මම bot එකක් ලියන්න පටන් ගත්තා.

    ඒ කියන්නේ මෙන්න මේක පදනම් කරගන හැදුවේ

    https://binaryanalyser.com/

    මට දැන ගන්න ඕනේ මේක සාර්ථක වෙයිද? නැත්නම් මේ ක්‍රමේ අසර්තකද?
    බෝට් එකේ රිසල්ට් එක මෙන්න.

    Capture.JPG
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,992
    113
    oya volatility index wala payout eka godak adui neda? 1 order ekak loss unoth e loss eka cover karaganna thawa trade 10k withara eka digata win karanna one. e athara thawa ekak loss unoth iwarai.

    martingale karannath ba payout eka adu nisa x10 kin withara wadi karanna one second trade eka. dewani loss ekata salli ithuru wenne na account eke.

    risky wadine bn
     
    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    oya volatility index wala payout eka godak adui neda? 1 order ekak loss unoth e loss eka cover karaganna thawa trade 10k withara eka digata win karanna one. e athara thawa ekak loss unoth iwarai.

    martingale karannath ba payout eka adu nisa x10 kin withara wadi karanna one second trade eka. dewani loss ekata salli ithuru wenne na account eke.

    risky wadine bn
    ඔව් එත් එක ලග දෙකක් ලොස්ට් වුනේ නැහැ තවම
    ඊයේ ඉදන් ටෙස්ට් එක දුවන්නේ
     
    GoT2020

    Junior member
  • Mar 13, 2020
    50
    26
    18
    32
    digital walata wada rise fall bot ekak hadanna balanna. digital pattern reverse wenawa ikmanata.
    keep test good luck...
     
    • Like
    Reactions: D_Mad