Binary option trade කරන්න හොදම broker කවුද?

manදman

Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    Binary option trade කරන්න හොදම broker කවුද?

    Elakiri එකේ ගොඩ දෙනෙක් binary option trade කරනවා සහ කරන්න idea එකක් තියන අය ඇති,මම දැකපු දේ තමයි ගොඞ දෙනෙක් කරන්නේ IQ option වල.IQ option වල bugs වැඞී. MT4 platform නෑ.අනික binary trading වලට company එක අලුත්. best & old binary option broker තමයි http://binary.com

    2000 දී තමා පටන් අරගෙන තියෙන්නේ.

    MT5 platform තියනවා.
    ඔයාලාගේ අදහස මොකක්ද?


     
    Last edited:

    Tron-original

    Member
    Jun 29, 2013
    676
    76
    0
    cyberworld
    තේරුම් ගන්ඩ අමාරු නේද forex දැනුම නැතුව?

    ඔකේ තියනවා නේද dot 3-5 trades කරන සිදිදියක් ?

    පුළුවන් නම් ත්රෙඩ් එකක් දාන්න ඕක කරන විදිය. පට්ට වටිනවා
     
    Last edited:

    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    තේරුම් ගන්ඩ අමාරු නේද forex දැනුම නැතුව?

    ඔකේ තියනවා නේද dot 3-5 trades කරන සිදිදියක් ?

    පුළුවන් නම් ත්රෙඩ් එකක් දාන්න ඕක කරන විදිය. පට්ට වටිනවා
    ow karanwanm nikan suduwak wage karala wadak ne hariyata karannda ona

    forex danuma tiyanwanm goda da gannda puluwan
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    manදman;21733878 said:


    MT4 platform තියනවා.
    ඔයාලාගේ අදහස මොකක්ද?



    machn ubata acc ekak thiyena nisa uba hariyatama kiyhan oke mt4 da tiyenne mt5 da kiyala ..
     

    bicrocinac-2

    Member
    Dec 28, 2016
    6
    1
    0
    Binary.com eke MT5 denne forex karanta binary.com eka hodai but aul tikakuth tiyanawa
    Trade eka TIE unoth loss.
    usdchf usdcad 1min den na.
    gbpusd wala witarak 4digit tiyenne 1min trade ekak dammoth aniwa loss

    IQ tama 1 min walata wadima payout eka denne samahara dawas walta 94% denawa binary.com hodai long time walata tarde karnta.
     
    Last edited:

    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    Binary.com eke MT5 denne forex karanta binary.com eka hodai but aul tikakuth tiyanawa
    Trade eka TIE unoth loss.
    usdchf usdcad 1min den na.
    gbpusd wala witarak 4digit tiyenne 1min trade ekak dammoth aniwa loss

    IQ tama 1 min walata wadima payout eka denne samahara dawas walta 94% denawa binary.com hodai long time walata tarde karnta.
    IQ trading platform eke bugs tiyanwa


    anyway thanx for da opinions
     

    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    ඕක තනිකරම සුදුවක් වගේ දෙයක්.
    ehama ne ban hariayta karoth.
    elakiri eke innawa hodata karana aya. math forex karanne

    elakiri eke dakla thama karana hitune
     

    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    monawada machan bugs??
    load wenne ne ban sometimes, stuck wenawa godak trading closed time:confused:

    IQ attraction etoro wage forex wala

    goda denek lassanta interface tiyeddi ekata huru wenawa.

    forex karana aya etoro mulin karot aya eken ain wenawa boru:sorry:

    eth mt4 use karapu kenk dannawa etoro mokkda mt4 mokkda kiyla
     

    jimba

    Well-known member
  • Jun 16, 2011
    1,431
    219
    63
    SRI LANKA
    manදman;21733878 said:
    Elakiri එකේ ගොඩ දෙනෙක් binary option trade කරනවා සහ කරන්න idea එකක් තියන අය ඇති,මම දැකපු දේ තමයි ගොඞ දෙනෙක් කරන්නේ IQ option වල.IQ option වල bugs වැඞී. MT4 platform නෑ.අනික binary trading වලට company එක අලුත්. best & old binary option broker තමයි binary

    2000 දී තමා පටන් අරගෙන තියෙන්නේ.

    MT5 platform තියනවා.
    ඔයාලාගේ අදහස මොකක්ද?



    140$ lost fuck iq

    IQ option ලෝක හොරු,මගේ 500$ trade එකකට කෙලියා.මාත් recommend කරන්නේ binary තමා.reliable broker.:yes: