binary options වලට හොද paid signal service එකක් දන්නවනම් කියන්න bro . job එකක් කරන ගමන් trade එකක් දාගෙන sape එකේ ජීවත් වෙන්න. මම දන්නවා එළ කිරියේ හොද වැඩ්ඩෝ ඉන්නවා bainary karana . සිග්නල් හොදනම් ගාන ප්‍රස්නයක් නැහැ සහෝ. දන්න අය ඉන්නවනම් උදව්වක් කරන්න .හැමෝටම ජය.
