Api un kiyana vidihata trade karanna one bn![]()


Ow bn...$10000 ka Demo ekak hambenawa...one welawaka topup karanna puluwan eka lesiyen![]()
-------------
Please, මචං මේකේ Demo Account එකක් හදන විදිහ පොඩ්ඩක් කියපන්.
Thanks මචන්.
Hi, Luxman aiya mathak una![]()
kiyala denna deyak ne. binary.com eke gihin register weyan
U gana mamath ahala tiyenawa...miniha copy trading karayekda bn? U ape modayo tikak allan salli kadagattalu ne?

--------------------------------------
register උනා බන් .............
එක එක රෙද්දවල් අහනව ...............
මට මේ ටික කියපන් pls ...........
මේකන් binary trading (forex නෙමේ ) පුලුවන්ද ...............
Meta trader platform එක use කරන්ඩ පුලුවන්ද ? නැත්තනම් හොඳ වෙන platform එකක්ද ?
Thanks මචන් anyway
--------------------------------------
register උනා බන් .............
එක එක රෙද්දවල් අහනව ...............
මට මේ ටික කියපන් pls ...........
මේකන් binary trading (forex නෙමේ ) පුලුවන්ද ...............
Meta trader platform එක use කරන්ඩ පුලුවන්ද ? නැත්තනම් හොඳ වෙන platform එකක්ද ?
Thanks මචන් anyway
60% විතර winning rate එකක් තියනවා නේද? දවසෙම නැතුව parttime කරන්න signal ගත්තොත් පාඩුයි ද
ජයවේවා...

