Binary Strategy!

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    withdrawal eka complete wenakal oka paththe yanne nathuwa hitahan. mail eka poddak balahan samahara wita documents illai. card eken dammanam card ekata instant withdraw wenawa

    මචන් උන් කෝල් කරලා මට කෝල් එක ගන්න බැරි උනා නේ? මොකද කරන්නේ බන් ?? ඩෝලර් 40ක් තියෙනවා. මුන් සල්ලි දෙන්නේ නැති වෙයිද දැන් ?:(
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    zs02usC.jpg
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    මචන් මේ ස්ටට්‍ර්ජි එක ok ද ? නැත්තම් මේ ඔක්කොම කනා වැදුන ඒවාද ? කනා වැදුනා නම් ඔක්කොම හරි යයිද ? $10ක් කෙල උන එක වෙනම විදිහට දන්න ගිහින් කෙල උනේ

    Capture.jpg
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045

    ehema kiyala un cancel karanne na. call karana aththe documents onenam upload karanna kiyanna.

    BB walin witharak ganna puluwan eth eka hoda wadak newei. BB walin witharak predict karanna amaarui.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    ehema kiyala un cancel karanne na. call karana aththe documents onenam upload karanna kiyanna.

    BB walin witharak ganna puluwan eth eka hoda wadak newei. BB walin witharak predict karanna amaarui.

    bb වලින් දාලත් කෙල වෙන ඉඩ තියෙනවද බන්???
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    දෙකකට බබා හම්බුනා බන්. පොඩි ගණන් දැම්මේ හොද වෙලාවට

    Capture.jpg
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    මචන් මේ කනා ෂොට් එකක්ද ?? හැම වෙලේම මේ විදිහ වැඩ කරයිද ??

    image.jpg
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    bb වලින් දාලත් කෙල වෙන ඉඩ තියෙනවද බන්???

    දෙකකට බබා හම්බුනා බන්. පොඩි ගණන් දැම්මේ හොද වෙලාවට

    Capture.jpg

    මචන් මේ කනා ෂොට් එකක්ද ?? හැම වෙලේම මේ විදිහ වැඩ කරයිද ??

    image.jpg

    BB kiyala na hoda waterfall ekak ahu unoth naththam powerful trend ekak ahu unoth hamanila yanawa. BB kiyanne thaniyama trade karanna puluwan ekak newei. BB, RSI, CCI okkoma ekka ekathu unahama tikak safe. trade enawa adui habai godak sure.

    me pena widiyata laga laga trade daala thiyenne oka trading walata wada gambling wenawa ohoma giyoth. Daily goal ekak thiyagena (5trades or $20) balance ekata anuwa trade kaloth hari. naththam ibagathe trade karanna gihin dawasata $100 one mama hoyanawamai kiyala haminena widiya ubawath danne na.
     
    ඒ උනාට මචන් තාම කෙල උනේ නෑ දරුණු විදිහට??? IQ එකේ කොහොමද මචන් RSI, CCI add කර ගන්න ඕනි . ත්‍රෙඩ් එකේ දාල තියෙන විදිහට දැම්මොත් වැඩ කරයිද ඒ values එකක්ම. උබ නිසා තමා ඉතින් මේක ඉගෙන ගත්තේ.නැත්තම් ඉතින් මෙලෝ දෙයක් දැනන් හිටියේ නෑ :D තැන්කු ආආ බ්‍රෝ
     
    sudda123

    Member
    Jun 24, 2016
    80
    4
    0
    දෙකකට බබා හම්බුනා බන්. පොඩි ගණන් දැම්මේ හොද වෙලාවට

    Capture.jpg

    machan me Fire_Bird ge strategyada? nattam delwar ge ekada? eka laga entry godak set wela tiyenwa. ekai ahuwe? good luck!
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    machan me Fire_Bird ge strategyada? nattam delwar ge ekada? eka laga entry godak set wela tiyenwa. ekai ahuwe? good luck!

    okanam mama kiyapu eka wenna ba machan CCI na anika candles 5s daala thiyenne 1m or 30s newei
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    ඒ උනාට මචන් තාම කෙල උනේ නෑ දරුණු විදිහට??? IQ එකේ කොහොමද මචන් RSI, CCI add කර ගන්න ඕනි . ත්‍රෙඩ් එකේ දාල තියෙන විදිහට දැම්මොත් වැඩ කරයිද ඒ values එකක්ම. උබ නිසා තමා ඉතින් මේක ඉගෙන ගත්තේ.නැත්තම් ඉතින් මෙලෝ දෙයක් දැනන් හිටියේ නෑ :D තැන්කු ආආ බ්‍රෝ

    deela thiyena values thamai indicators walin add karaganna