Binary Trading වලින් ‌ගොඩයන්න හිතන උඹලට...

gihan500

Active member
  • Feb 9, 2014
    402
    175
    43
    36
    Colombo
    Robots මමත් හදනව බන්...ඒත් Sell කරන්නෙ නෑ:cool: මචං මම ඔිනෙ උනාම කියන්නම්...‌මේ ටිකේ Auto Trading Software එකක්(Not a BOT...It's a Auto Trading Software Based on Signals) හදන්න දගල දගල බන් ඉන්නෙ...උඹ Sell කරන BOT s වල Win Rate එහෙම ‌කොහොමද?:eek:

    pennanna balanna demo ekak. investor pw eka ewanna balanna robot eka run wena account eke

    mama bot wa gaththe $90k dila .wining rate eka 80% wage thiyenawa.
    lagadima dennam video ekak. mama $10 patan gena $925 wenakan win karla. 2k 3k wage thamai lost une.
     
    Nethmina459

    Active member
  • Sep 30, 2018
    625
    75
    28
    27
    ~ එකමත් එක රටක ~
    Bro binary option mula idan igena ganna site 1k dennako. Oya invest karana site 1 mokakda ? Minimum deposit kiyada?? Wisthara kiyanna puluwanda??

    මචං මම invest කරන්නෙ Binary.com
    Minimum Deposit එක $5 යි
    Minimum Invest එක $0.35 යි
    මම කිව්ව විදිහට කරනවනම් $50 ක් ‌හොදටම ඇති(Signal Service එකට $20 ත් එක්ක $70යි...කැමති උන් විශ්වාස කරපල්ල සතියෙන් $10000 ක් ‌හොයන්න පුළුවන්...(Investment = Capital/50 and Next day investment = [Previous Day Profit + Previous Day Capital]/50)
     
    Nethmina459

    Active member
  • Sep 30, 2018
    625
    75
    28
    27
    ~ එකමත් එක රටක ~
    මොකද්ද මචන් trade කරන platform එක ?

    IQ option ද ?

    මම Use කරන්නෙ බන් Binary.com...ඒකෙ Fixed Expiry එකක් ‌දෙනව...දැනට මම Trade කරපු ‌හොදම Broker Company වලින් එකක්... Olymp Trade ‌හොදයි ඒත් Verification එකේ ටිකක් ප්‍රශ්න තියෙනව...‌කොහොම වුණත් Binary තමයි බන් ‌හොදම Broker Company එක...

    Timeframe එක මම ‌Signal Services Use කරල Trade කරන ‌කොට 15 Min බන්...
    නැත්නම් මම Use කරන්නෙ 20/30/45 Min

    අනේ බන් IQ Option නම් මතක් කරන්න එපා බන් මළ ජරාව:growl:...මම මුලින්ම Trade කළේ ඔය මළ ජරාවෙ තමයි බන්...හෙනම Fake Charts බන් තියෙන්නෙ:no::growl:...$450 කට වැඩියෙන් ‌ලොස් වුණා බන්...Currency Pairs 8ක් විතර තමයි බන් තියෙන්නෙ...
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    mama bot wa gaththe $90k dila .wining rate eka 80% wage thiyenawa.
    lagadima dennam video ekak. mama $10 patan gena $925 wenakan win karla. 2k 3k wage thamai lost une.

    video / image nam wadak na puluwannam EA eka run wena account eke investor PW eka denna mata history ekath ekka check karanna one trading pattern eka.

    oyage eka oneth na oya koheda gaththa kiwwe e seller ge accounts athine demo pennanna investor pw ekka
     
    magneticloud

    Active member
  • Sep 28, 2015
    324
    94
    43
    මචං මම invest කරන්නෙ Binary.com
    Minimum Deposit එක $5 යි
    Minimum Invest එක $0.35 යි
    මම කිව්ව විදිහට කරනවනම් $50 ක් ‌හොදටම ඇති(Signal Service එකට $20 ත් එක්ක $70යි...කැමති උන් විශ්වාස කරපල්ල සතියෙන් $10000 ක් ‌හොයන්න පුළුවන්...(Investment = Capital/50 and Next day investment = [Previous Day Profit + Previous Day Capital]/50)

    telegram innawada?
     
    Black_Horse

    Active member
  • Aug 30, 2017
    315
    109
    43
    මම Use කරන්නෙ බන් Binary.com...ඒකෙ Fixed Expiry එකක් ‌දෙනව...දැනට මම Trade කරපු ‌හොදම Broker Company වලින් එකක්... Olymp Trade ‌හොදයි ඒත් Verification එකේ ටිකක් ප්‍රශ්න තියෙනව...‌කොහොම වුණත් Binary තමයි බන් ‌හොදම Broker Company එක...

    Timeframe එක මම ‌Signal Services Use කරල Trade කරන ‌කොට 15 Min බන්...
    නැත්නම් මම Use කරන්නෙ 20/30/45 Min

    අනේ බන් IQ Option නම් මතක් කරන්න එපා බන් මළ ජරාව:growl:...මම මුලින්ම Trade කළේ ඔය මළ ජරාවෙ තමයි බන්...හෙනම Fake Charts බන් තියෙන්නෙ:no::growl:...$450 කට වැඩියෙන් ‌ලොස් වුණා බන්...Currency Pairs 8ක් විතර තමයි බන් තියෙන්නෙ...

    ----------------
    Fixed Expiry ????

    What do you mean by this machan ?
     
    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    Robots මමත් හදනව බන්...ඒත් Sell කරන්නෙ නෑ:cool: මචං මම ඔිනෙ උනාම කියන්නම්...‌මේ ටිකේ Auto Trading Software එකක්(Not a BOT...It's a Auto Trading Software Based on Signals) හදන්න දගල දගල බන් ඉන්නෙ...උඹ Sell කරන BOT s වල Win Rate එහෙම ‌කොහොමද?:eek:

    java walinuth oya bot hadanna puluwanda ban