Bing wallpapers හැම එකක්ම Download කරමු
Bing.com Search engine එකේ background එකට දින පතා දාන wallpaper Download කරගන්න පුලුවන් මේ සයිට් එකෙන්. අවුරුදු ගණනකට කලින් දාපු එකක් උනත් Download කරගන්න පුලුවන් මෙන්න සයිට් එක ගිහිල්ලා බලන්න http://www.wallpaperdownloader.com/bing-wallpaper/
ඔය Bing එකේ background එකට දාන wallpapers ස්වයංක්රියව Download වෙලා ඔයාගේ Desktop එකට වැටෙන්න Software කැලක් තියෙනවා පොඩි ඒක මෙතනින් ගන්න http://www.wallpaperdownloader.com/download.html

Last edited: