Bio Oil භාවිත කල අය ???

code320c

Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    Bio Oil එක පාවිච්චි කරපු අය ඉන්නවද ? එකේ ප්‍රතිඵල කොහොමද ? Melanin වැඩිවීම නිසා හම කළු වුන එකට හොදයි කියලා අහලා තියෙනවා. හාවිතා කරපු අයගෙන් පොඩි සප් එකක් දීපන් මචන්ලා .
    ස්තූතියි !
     
    • Like
    Reactions: saja