Bio Oil එක පාවිච්චි කරපු අය ඉන්නවද ? එකේ ප්රතිඵල කොහොමද ? Melanin වැඩිවීම නිසා හම කළු වුන එකට හොදයි කියලා අහලා තියෙනවා. හාවිතා කරපු අයගෙන් පොඩි සප් එකක් දීපන් මචන්ලා . ස්තූතියි !