ඔබගේ දැන ගැනීම පිනිස සහ සංරක්ෂණය සඳහා දැනුවත් වෙමු.
ස්‍රී ලන්කාව තුල බිඟුහරයා වර්ග 5ක් දක්නට පුලුවන්.
01. Blue-tailed bee-eater (Merops phillippinus)
https://elakiri.com/threads/biodiversity-of-srilanka-නිල්පෙඳ-බිඟුහරයා-blue-tailed-bee-eater-merops-phillippinus.2141765/
02. Little green bee-eater (Merops orientalis ceylonicus)
03. European bee-eater (Merops apiaster)
04. Blue-cheeked Bee-eater(Merops persicus)
මෑතකදී (May 2024 ) ප්‍රතම වරට ලන්කාව තුල වාර්තා වී ඇති අතර, මෙරට අභිජනනය වනවාද නොදනී
05. Chestnut-headed bee-eater (Merops leschenaulti)
සීමිත ප්‍රදේශ වල පමණක් දැකිය හැකි තරමක් සුලභ නොවන දේශීය පක්ෂියෙකි. පහත රට සිට කඳුකරයේ මධ්‍යම ප්‍රදේශය දක්වා වනාන්තර සහ ගස් සහිත විවෘත ප්‍රදේශ වල හමුවේ. ජෝඩු වශයෙන් හෝ කුඩා රංචු වශයෙන් ජීවත් වන තඹල හිස් බිඟුහරයා ප්‍රධාන වශයෙන් ඉගිලෙන කෘමි සතුන් ආහාරයට ගනී. පස් කණ්ඩියක ඇතුලට ගුලක් හාරා එහි කෙලවර විශාල කුටීරයක් තනා ඒ තුල බිත්තර තුනක් හෝ හතරක් දමා මාර්තු සිට මැයි දක්වා කාලයේ අභිජනනයේ යෙදේ,
උන්දැට තාම නන් ලොකු තර්ජනයක් නැ
Conservation status එක - Least-concern
ශ්‍රී ලංකාවට ආවේණික ශාක සහ සතුන් විකිණීම වන සත්ව සහ තුරුලතා සංරක්ෂණ ආඥාපනත යටතේ දඩුවම් ලැබිය හැකි බරපතල වරදක් වන බැවින් "ආවේණික" සතුන් විකිණීම හෝ ප්‍රවාහනය කරනවා දුටුවහොත් ලඟම ඇති පොලිස් ස්තානනයට හෝ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ලඟම කාර්යාලය ට දැනුම් දෙන්න.
Info -
https://ebird.org/species/chbeat1
https://en.wikipedia.org/wiki/Chestnut-headed_bee-eater
https://wildlifeofceylonphotography.blogspot.com/2024/07/chestnut-headed-bee-eatermerops.html
by SoloRider @Seethawaka, May 2024

Last edited:
TFS සහෝ.