Biodiversity of SriLanka - තඹල-හිස් බින්ගුහරයා/Chestnut-headed Bee-eater(Merops leschenaulti)

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ඔබගේ ‍දැන ගැනීම පිනිස සහ සංරක්ෂණය සඳහා දැනුවත් වෙමු.

    ස්‍රී ලන්කාව තුල බිඟුහරයා වර්ග 5ක් දක්නට පුලුවන්.


    01. Blue-tailed bee-eater (Merops phillippinus)
    https://elakiri.com/threads/biodiversity-of-srilanka-නිල්පෙඳ-බිඟුහරයා-blue-tailed-bee-eater-merops-phillippinus.2141765/

    02. Little green bee-eater (Merops orientalis ceylonicus)

    03. European bee-eater (Merops apiaster)

    04. Blue-cheeked Bee-eater(Merops persicus)
    මෑතකදී (May 2024 ) ප්‍රතම වරට ලන්කාව තුල වාර්තා වී ඇති අතර, මෙරට අභිජනනය වනවාද නොදනී


    05. Chestnut-headed bee-eater (Merops leschenaulti)





    සීමිත ප්‍රදේශ වල පමණක් දැකිය හැකි තරමක් සුලභ නොවන දේශීය පක්ෂියෙකි. පහත රට සිට කඳුකරයේ මධ්‍යම ප්‍රදේශය දක්වා වනාන්තර සහ ගස් සහිත විවෘත ප්‍රදේශ වල හමුවේ. ජෝඩු වශයෙන් හෝ කුඩා රංචු වශයෙන් ජීවත් වන තඹල හිස් බිඟුහරයා ප්‍රධාන වශයෙන් ඉගිලෙන කෘමි සතුන් ආහාරයට ගනී. පස් කණ්ඩියක ඇතුලට ගුලක් හාරා එහි කෙලවර විශාල කුටීරයක් තනා ඒ තුල බිත්තර තුනක් හෝ හතරක් දමා මාර්තු සිට මැයි දක්වා කාලයේ අභිජනනයේ යෙදේ,








    උන්දැට තාම නන් ලොකු තර්ජනයක් නැ

    Conservation status එක - Least-concern


    ශ්‍රී ලංකාවට ආවේණික ශාක සහ සතුන් විකිණීම වන සත්ව සහ තුරුලතා සංරක්ෂණ ආඥාපනත යටතේ දඩුවම් ලැබිය හැකි බරපතල වරදක් වන බැවින් "ආවේණික" සතුන් විකිණීම හෝ ප්‍රවාහනය කරනවා දුටුවහොත් ලඟම ඇති පොලිස් ස්තානනයට හෝ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ලඟම කාර්යාලය ට දැනුම් දෙන්න.


    Info -


    https://ebird.org/species/chbeat1
    https://en.wikipedia.org/wiki/Chestnut-headed_bee-eater
    https://wildlifeofceylonphotography.blogspot.com/2024/07/chestnut-headed-bee-eatermerops.html

    by SoloRider @Seethawaka, May 2024
     
    Last edited:

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,465
    23,721
    113
    ලිම්පෝපෝ කන්දෙ
    බින්ගුහරයා කියන්නෙ මමත් ආසම කුරුල්ලෙක් තමා. :love:
    මෙන්න මගෙන් Solo Rider ඇතුලු ඔයාලා හැමෝටම බින්ගුහරයගෙ ස්ටොක් ෆොටෝස් දෙකක්. :cool:

    riW5UbL.jpeg


    bMugD7j.jpeg
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    බින්ගුහරයා කියන්නෙ මමත් ආසම කුරුල්ලෙක් තමා. :love:
    මෙන්න මගෙන් Solo Rider ඇතුලු ඔයාලා හැමෝටම බින්ගුහරයගෙ ස්ටොක් ෆොටෝස් දෙකක්. :cool:

    riW5UbL.jpeg


    bMugD7j.jpeg

    Little green bee eater


    Oya photography Karanawada?
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,591
    125,003
    113
    දෙහිවල
    බින්ගුහරයා කියන්නෙ මමත් ආසම කුරුල්ලෙක් තමා. :love:
    මෙන්න මගෙන් Solo Rider ඇතුලු ඔයාලා හැමෝටම බින්ගුහරයගෙ ස්ටොක් ෆොටෝස් දෙකක්. :cool:
    යන්තම් ෆොටෝ ගහන එකෙක් ඉන්නවා කිරියේ.
    එකෙක්ට වැඩක් බාරදුන්නා. හාලාම ඉවරකරා වෙඩිමක්.

    PM එන්නම්, වැඩක් තියෙනවා.