ඔබගේ දැන ගැනීම පිනිස සහ සංරක්ෂණය සඳහා දැනුවත් වෙමු.
ස්රී ලන්කාව තුල බිඟුහරයා වර්ග 3ක් වාසය කරනවා.
Blue-tailed bee-eater (Merops phillippinus)
Little green bee-eater (Merops orientalis ceylonicus)
Chestnut-headed bee-eater (Merops leschenaulti)
එයින් බහුලවම දකින්න පුලුවන් වෙන්නෙ Blue-tailed bee-eater ය.
මේ කුරුල්ල බොහොම ලස්සනයි, එක පෙන්නෙ නෑ, ( ගූගල් කරල බලන්න )
හවස් වෙලාවක ඉර එලිය මගෙ පැත්තට තියනකොට පොටො එක වැදුනෙ
උන්දැගෙ විස්තරෙ තියෙන්නෙ මෙහෙම
මෙයා සන්චාරක කුරුල්ලෙක්
අවුරුද්දෙ හැම මාසෙම වගෙ දකින්න පුලුවන්, රන්චු වසයෙන් ගැවසෙනව.
බිඟුහරයා කියන නම ( bee-eater )
වැටිල තියෙන්නෙ මෙයා මීමැස්සො, බඹරු, දෙබරු, බත්කූරො එහෙම අල්ලගෙන කන නිසා
එ කන කොට උන්ගෙ විශ දල කෑල්ල ගලවලලු කන්නෙ
මේ ජෝඩුවක්
වැවෙ තැන් තැන් වල මතු වෙච්ච ගස් වල ඉදගෙන , බත් කූරො, ඕලු, නෙලුම් මල් වලට එන මී මැස්සොන්ට ගේම දෙන්න ඉන්නෙ
උන්දැට තාම නන් ලොකු තර්ජනයක් නැ
Conservation status එක - Least-concern
ශ්රී ලංකාවට ආවේණික ශාක සහ සතුන් විකිණීම වන සත්ව සහ තුරුලතා සංරක්ෂණ ආඥාපනත යටතේ දඩුවම් ලැබිය හැකි බරපතල වරදක් වන බැවින් "ආවේණික" සතුන් විකිණීම හෝ ප්රවාහනය කරනවා දුටුවහොත් ලඟම ඇති පොලිස් ස්තානනයට හෝ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ලඟම කාර්යාලය ට දැනුම් දෙන්න.
Info -
https://en.wikipedia.org/wiki/Blue-tailed_bee-eater
https://biodiversitysrilanka.org/th...ee-eater-merops-phillippinus-නිල්පෙඳ-බිඟුහරය/
https://magnificentsrilanka.com/fas...bee eater has,also richly colored and slender.