Biodiversity of SriLanka - පැණි කුරුල්ලා[Pani kurulla]/Long-Billed Sunbird/Loten’s Sunbird (Cinnyris lotenius)

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    ඔබගේ ‍දැන ගැනීම පිනිස සහ සංරක්ෂණය සඳහා දැනුවත් වෙමු.


    ලෝටෙන්ගේ සූටික්කා/ රන් සූටික්කා කියලත් කියනව මුන්දැට
    සුලබව දකින්න පුලුවන්, ඔය මල් ගස් වල එහෙම පැනි බොන්න එනව.
    බොහොම වේගෙන් එහාට මෙහාට පනින් චූටි කුරුල්ලෙක්
    තියුනු ශබ්දයක් තියෙන්නෙ මෙයාට








    Loten කියන නම ඇවිල්ල තියෙන්නෙ Joan Gideon Loten කියන ලන්දේසි ආන්ඩුකාරයගෙ (1752 - 1757, Governor of Zeylan) නමින් තමයි නම් කරල තියෙන්නෙ
    පොර මේ කුරුල්ලව මුලින්ම හොයාගත්තද කියල නන් දන්නෙ නැ, පොර natural science ගැන වැඩ්ඩෙක් කියල නන් තියනව

    https://en.wikipedia.org/wiki/Joan_Gideon_Loten

    ඉන්දියානු උප මහද්වීපයෙ පමනක් දකින්න පුලුවන්.


    උන්දැට තාම නන් ලොකු තර්ජනයක් නැ

    Conservation status එක - Least-concern


    ශ්‍රී ලංකාවට ආවේණික ශාක සහ සතුන් විකිණීම වන සත්ව සහ තුරුලතා සංරක්ෂණ ආඥාපනත යටතේ දඩුවම් ලැබිය හැකි බරපතල වරදක් වන බැවින් "ආවේණික" සතුන් විකිණීම හෝ ප්‍රවාහනය කරනවා දුටුවහොත් ලඟම ඇති පොලිස් ස්තානනයට හෝ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ලඟම කාර්යාලය ට දැනුම් දෙන්න.


    Info -


    https://en.wikipedia.org/wiki/Loten's_sunbird
    https://biodiversityofsrilanka.blogspot.com/2011/03/long-billed-sunbirdlotens-sunbird.html
    https://www.facebook.com/AvesGallery
    https://en.wikipedia.org/wiki/Joan_Gideon_Loten


     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    නියමයි මචන් Thank you :love2:
    Raw ඉමේජ් එකක් දාන්නකෝ බලන්න

    :sorry:

    default raw විදියට save වෙන්න settings දීල නැහ්
    හදන්න ඕන එහෙම



    මන් photo එක කන්න කලින් තියෙන්නෙ මෙහෙම
    https://photos.app.goo.gl/PZiCPPE2gbQAR3ZG8
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    1706846493698.png

    මෙයා මල්ලක් වගේ එල්ලෙන ("ම" වෙනුවට "ව" දැම්මත් වරදක් නැත) කූඩුවක් හදනවා නේද
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,164
    3
    118,940
    113
    Gampaha
    ශ්‍රී ලංකාවට ආවේණික ශාක සහ සතුන් විකිණීම වන සත්ව සහ තුරුලතා සංරක්ෂණ ආඥාපනත යටතේ දඩුවම් ලැබිය හැකි බරපතල වරදක් වන බැවින් "ආවේණික" සතුන් විකිණීම හෝ ප්‍රවාහනය කරනවා දුටුවහොත් ලඟම ඇති පොලිස් ස්තානනයට හෝ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ලඟම කාර්යාලය ට දැනුම් දෙන්න.
    කීයක් විතර වෙයිද..??