Biodiversity of SriLanka - ලය සුදු පිලිහුඩුවා/White-breasted Kingfisher (Halcyon smyrnensis)

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ඔබගේ ‍දැන ගැනීම පිනිස සහ සංරක්ෂණය සඳහා දැනුවත් වෙමු.


    ස්‍රී ලන්කාව තුල පිලිහුඩු වර්ග කිහිපයක් වාසය කරනවා.

    ගෝමේර කලපු පිලිහුඩුවා / Pied Kingfisher
    පොදු මල් පිලිහුඩුවා/ Common Kingfisher
    නීල කන් පිලිහුඩුවා / Ceylon Blue-eared Kingfisher - (very rare migrant)
    ලය සුදු පිලිහුඩුවා / White-breasted Kingfisher
    හිස කලු දම් පිලිහුඩුවා / Black-capped Purple Kingfisher - (very rare migrant)
    මානතුඩු මහ පිලිහුඩුවා Stork-billed Kingfisher
    රන් පිලිහුඩුවා / Three-toed Kingfisher


    එයින් බහුලවම දකින්න පුලුවන් වෙන්නෙ ලය සුදු පිලිහුඩුවා ය.







    උන්දැගෙ විස්තරෙ තියෙන්නෙ මෙහෙම



    මේ පොර ලොකුම වර්ගය නොවුනත්, තද රතු පාට හොට නිසා ලොකු පෙනුමක් ඇවිල්ල තියනව
    උස අඩි 6000 දක්වා ඕනම ප්‍රදෙසයක දකින්න පුලුවන්.

    මේ ගොල්ලො තමන්ගෙ area එකට වෙන පිලිහුඩුවෙක් ආවොත් අක්‍රමන ශීලි ලෙස හැසිරෙනව.
    ආහාර ලෙස කක්කුට්ටො, පනුවො, පොඩි කටුස්සො වගෙ දෙවල් ගන්නව

    urban/sub-urban ප්‍රදෙස වල ටෙලිපෝන් වයර් වගෙ දෙවල් උඩ බොහොම ලෙසියෙන් දකින්න් පුලුවන්
    මුන්ගෙ තව විසෙශත්වයක් තමයි නම පිලිහුඩුව උනාට මාලු අල්ලන්නෙ කලාතුරකින්


    උන්දැට තාම නන් ලොකු තර්ජනයක් නැ

    Conservation status එක - Least-concern


    ශ්‍රී ලංකාවට ආවේණික ශාක සහ සතුන් විකිණීම වන සත්ව සහ තුරුලතා සංරක්ෂණ ආඥාපනත යටතේ දඩුවම් ලැබිය හැකි බරපතල වරදක් වන බැවින් "ආවේණික" සතුන් විකිණීම හෝ ප්‍රවාහනය කරනවා දුටුවහොත් ලඟම ඇති පොලිස් ස්තානනයට හෝ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ලඟම කාර්යාලය ට දැනුම් දෙන්න.



    Info -


    https://amazinglanka.com/wp/kingfis...er, as its,white, speckled and barred plumage.

    https://www.elanka.com.au/the-7-kin...-found-in-sri-lanka-by-prashanth-sentilkumar/


    https://en.wikipedia.org/wiki/White-throated_kingfisher
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,187
    1
    61,552
    113
    Mother Earth
    Pilihudu bump

    මුන් කුඩු හදන්නේ ඉවුරු වල නේද?
    කූඩු හදන්නෙ බන් බිම. ඔය ගඟවල් අයිනෙ වෙලවල් වල නියරවල් වල.

    සිල් ගන්න කට්ටිය අකමැතිම කුරුල්ලා කව්ද කියපන්. :nerd:
    ------ Post added on Jan 27, 2024 at 7:43 AM