Biodiversity of SriLanka - විල්ලුද උඩුයටිකුරුත්තා/Velvet-fronted nuthatch(Sitta frontalis)

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ඔබගේ ‍දැන ගැනීම පිනිස සහ සංරක්ෂණය සඳහා දැනුවත් වෙමු.


    මෙ නම නන් පොඩ්ඩක් අවුල් තමයි, මේහෙ taxonomists ල දාපු නම් තමයි ඉතින්

    nuthatch කියන්නෙ පක්ශි ග්ෲප් එකක්, මුන් ශාක කදන් වල තමයි වැඩි හරියක් ඉන්නෙ.
    එ කියන්නෙ ආහාර සොයා යන්නෙ කදන් අශ්‍රිතවම තමයි, එ නිසාම කකුල් වලින් එල්ලි සිටීමට යම් අනුවර්තනයක් දකින්න ලැබෙනව.
    එතනින් මෙ ලන්කාව ඉන්නෙ Velvet-fronted nuthatch තමයි.


    දකුනු ආසියාවෙ ඉදන් ගිනිකොන දිඅග් අස්සියනු රටවල් වෙනකන් තෙත් කලාපීය සදාහරිත වනාන්තරවල වැඩි වසයෙන් දකින්න පුලුවන්
    group වසයෙන් තමයි ඉන්නෙ







    දඩ බඩ ගාල ගස් කදන් වල යටි අතට ඇවිදින්න පුලුවන්
    මුන් ගහ පුරාම දුවනව පොඩි පොඩි ක්ෘමි සත්තු, පනුවො හොයාගෙන







    පලවෙනි ඩබලම පිරිමි
    පොඩ්ඩක් කලර් එක ඩල් ගතියක් තියනව

    ගෑනු සතා බොහොම bright coloured







    Conservation status
    Conservation status එක - Least-concern


    ශ්‍රි ලංකාව ජෛව විවිධත්වයෙන් ඉතා ඉහල රටක්වන අතර ඉන් වැඩි ප්‍රමාණයක් එක දේශිය ජීවින්ගෙන් යුක්තවේ නමුත් වර්ථමානයේදි දිගින් දිගටම සිදු කෙරෙණ වන විනාශය හා සාමාන්‍ය ජනතාවගේ නොදැනුවත් බාවය මත මෙම ජිවින් විශාල වශයෙන් තර්ජනයට ලක්වෙමින් තිබේ සමාජයක් ව⁣ශයෙන් මෙම අපට අවේණික මෙන්ම ඉහල මට්ටමේ පවතින ජෛව විවිධත්වය ආරක්ෂා කරගැනීමට දැනුවත වීමත් සමාජය දැනුවත් කිරිමත් වගකීමක් බව සිහියේ තබාගනිමු..


    Wildlife hotline - 1992


    Info -


    https://ebird.org/species/vefnut1
    https://www.inaturalist.org/taxa/14813-Sitta-frontalis


    Photos captured by SoloRider @Galways Land National Park, Sep 2024