ඔබගේ දැන ගැනීම පිනිස සහ සංරක්ෂණය සඳහා දැනුවත් වෙමු.
ස්‍රී ලන්කාව තුල සේරු වර්ග කිහිපයක් වාසය කරනවා.
මග තඹ සේරුවා Fulvous Whistling-duck
හීන් තඹ සේරුවා Lesser Whistling-duck
මල් සේරුවා Cotton Pygmy-goose
ගැඩ්වල් සේරුවා Gadwall
යුරාසියා විජන සේරුවා Eurasian Wigeon
මැලාර්ඩ් සේරුවා Mallard
තිත්-හොට සේරුවා Spot-billed Duck
උතුරු-සවල් සේරුවා Northern Shoveler
උතුරු උල්පෙඳ සේරුවා Northern Pintail
බැමසුදු සේරුවා Garganey
පොදු සේරුවා Eurasian/Green-winged Teal
රතු කුඩුම්බි-සේරුවා Red-crested Pochard
මෙතනින් ශ්‍රී ලංකාවේ නේවාසික හෙවත් නිත්‍යවාසී සේරු විශේස දෙකෙන් විශාල මෙන්ම වඩාත් සුලභ විශේශය හීන් තඹ-සේරුවාය.
උන්දැගෙ විස්තරෙ තියෙන්නෙ මෙහෙම
මොවුන් සාමාන්‍යයෙන් රංචු වශයෙන් ජීවත්වන අතර වගුරුබිම්,වැව්,ජලාශ වැනි තෙත්බිම් ආශ්‍රිතව හමුවන්නෙකි.
බොහෝවිට කුඩා කන්ඩායම් ලෙස හමු වූවත්,ඉතා විශාල රංචු ලෙස පවා හමුවේ.
දහවල් කාලයේදී මෙන්ම රාත්‍රියේදීත් සක්‍රියව ගතකරන අතර ජලජ ශාක සහිත ස්ථානවල රැඳී සිටීමේ කැමැත්තක් තිබේ.
ප්‍රජනන කාලයේදී එක්වන යගල් රංචුවෙන් ඉවත්වේ.ඔවුන් බොහෝ විට සෙමින් ගලායන හෝ නිශ්චල ජලය සහිත ස්ථාන ආශ්‍රිතව තිබෙන පන් සහ තෘන ගොමු අතරේ කැදලි තනයි.
නමුත්,ඇතැම්විට ගස් බෙනවල පවා කැදැල්ල තනයි.එක් වරකට බිත්තර 12 දක්වා දමන අතර පක්ශීන් දෙදෙනාම බිත්තර රැකීමේ සිට පැටවුන්ට ආරක්ශාව ලබාදීම දක්වා සියලු කටයුතුවලට එක්වේ.
පැටවුන් කුඩා කලදී කලු සහ සුදු ඉරි සහිත වේ.මෙය මොවුන්ට ජලජ ශාක අතරේ ඉතා හොඳින් වේශාන්තරනය වී සිටීමට උපකාරී වේ.
උන්දැට තාම නන් ලොකු තර්ජනයක් නැ
Conservation status එක - Least-concern
ශ්‍රී ලංකාවට ආවේණික ශාක සහ සතුන් විකිණීම වන සත්ව සහ තුරුලතා සංරක්ෂණ ආඥාපනත යටතේ දඩුවම් ලැබිය හැකි බරපතල වරදක් වන බැවින් "ආවේණික" සතුන් විකිණීම හෝ ප්‍රවාහනය කරනවා දුටුවහොත් ලඟම ඇති පොලිස් ස්තානනයට හෝ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ලඟම කාර්යාලය ට දැනුම් දෙන්න.
Info -
https://www.facebook.com/profile.php?id=100063539043609
https://worldbirdsblog.wordpress.com/lesser-whistling-duck-dendrocygna-javanica/
https://thenatureadmirer.com/2017/04/11/fulvous-whistling-duck-dendrocygna-bicolor/
https://www.birdsoflanka.com/grebes-goose-ducks
https://si.wikipedia.org/wiki/ශ්‍රී_ලංකාවේ_කුරුළු_නාමාවලිය
https://en.wikipedia.org/wiki/Lesser_whistling_duck
Disclaimer
මට අලුත් හොබී එකක් අහු උනා මචන්ලා
කරන්න දෙයක් නෑ, දැන් මොකෙක් හරි දැක්ක නන් පොටො ගැහුව
මේකෙ දැම්ම
කුරුල්ලො, සර්පයො, මලු , ගෙම්බො, මැක්කො ඕන එකෙක් ඉදිරියේ බලාපොරොත්තු වන්න
අමරුවෙන් හරි බලපල්ලා
------ Post added on Jan 28, 2024 at 4:30 PM

. TFS සහෝ. 