Biona For Man or NNo

djbuwa

Well-known member
  • Jun 2, 2007
    2,388
    82
    48
    Dear friends tikak muna lassana karaganna hoda tablets monada.biona for man hodada or nno kiyana eka.kawuda elakiri eke inna beautitionla.me gana danna aua kawuda...
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    බයෝනා ෆෝ මෙන් හොදයි...
    මෙකෙන් වෙන්නේ මුහුණේ රෑලි ගෑසිම් අඩු කිරිමක් වෙනවා
    ඒ වගේම හිසට, නියපොතුවලටත් හොදයි..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    meke local tablet ekak thiyenawalu neda, original tablet kohenda ganda thiyenne

    හැම ප්‍රමුඛ පෙලේ ෆාමසි වල තියෙනවා මේ නිෂ්පාදන මිලදි ගන්න..
    අනික මේවා ගන්න කලින් සීල් කරලා තියෙනවා ද කියලා
    බලලා ගන්න..

    අනික, මේවා ලුස් වශයෙන් ගන්න එපා..
    ඒ විදියට ගනිද්දි තමයි.. බාල නිෂ්පාදන දෙන්නේ..


    අපේ ෆාමසි වල නම් තියෙනවා..
     

    eronfx

    Active member
  • Jul 4, 2007
    1,998
    22
    38
    Maharagama
    හැම ප්‍රමුඛ පෙලේ ෆාමසි වල තියෙනවා මේ නිෂ්පාදන මිලදි ගන්න..
    අනික මේවා ගන්න කලින් සීල් කරලා තියෙනවා ද කියලා
    බලලා ගන්න..

    අනික, මේවා ලුස් වශයෙන් ගන්න එපා..
    ඒ විදියට ගනිද්දි තමයි.. බාල නිෂ්පාදන දෙන්නේ..


    අපේ ෆාමසි වල නම් තියෙනවා..

    umbalage pharmacy koheda thiyenne, ganang kohomda, mage konde serama yanawa, ekatai ganda hadanne, meeta wada honda deyak thiyenawada, giya konde enda ehema
     
    Last edited: