මේක ගැන සමහර අය දැනටමත් අහලත් ඇති... නැත්තම් අදම අහපු අයත් ඇති. මේක ගැන වැඩි විස්තරයක් දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්න.. කරපු කෙනෙක් එහෙම.. ගල්කිස්සේ තැනක මේක කරනවා රු:5,000ක් ගන්නවා ටෙස්ට් එකට. කනට හෙඩ් සෙට් එකක් ගහල අපේ ඇඟේ නිකුත් වන තරංග වලින් අපේ ඇඟේ තියෙන ලෙඩ ගැන හරියටම කියන්න පුළුවන්ලු....
මෙහම් වෙන්න පුලුවන්ද ?
මේක එහෙනම් ඇයි මෙච්චර ජනප්‍රිය නැත්තේ මෙච්චර ලෙඩ දුක් හොයාගන්න ටෙස්ට් කරන වෙලාවේ මේක කරන්න තිබ්බනේ කියන දේවල් මට මතු වෙච්ච ප්‍රශ්න....
මෙතන තව විටජෙන් කෙන්ගන් වෝටර් වගේ දේවලුත් විකුනනවා ගත්ත අය ඉන්නවද ?
දැනුවත් කරන්න අනිත් අයගේ දැනුවත් වීම පිණිසවත්