BIOS updated

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ලැප් එකෙ බයොස් අප්ඩෙට් කරා සිංහලු, ගොඩක් අය කියන තරම් අමාරුවක් නෑ. සෙටප් එක ඩවුන්ලොඩ් කරලා ඩබල් ක්ලික් කරා විතරයි :cool:
    ඉතුරු ටික නිකන්ම උනා
     
    ytheekshana

    Well-known member
  • Feb 21, 2013
    1,179
    367
    83
    Kurunegala
    ලැප් එකෙ බයොස් අප්ඩෙට් කරා සිංහලු, ගොඩක් අය කියන තරම් අමාරුවක් නෑ. සෙටප් එක ඩවුන්ලොඩ් කරලා ඩබල් ක්ලික් කරා විතරයි :cool:
    ඉතුරු ටික නිකන්ම උනා

    ow maha loku deyak na.
     
    May 6, 2017
    288
    65
    0
    Midwest
    ලැප් එකෙ බයොස් අප්ඩෙට් කරා සිංහලු, ගොඩක් අය කියන තරම් අමාරුවක් නෑ. සෙටප් එක ඩවුන්ලොඩ් කරලා ඩබල් ක්ලික් කරා විතරයි :cool:
    ඉතුරු ටික නිකන්ම උනා

    හේතුවක් නැතුව BIOS update කරන එක නම් හොද දෙයක් නම් නෙමෙයි...
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,380
    16,174
    113
    මගදී මොකක් හරි වෙලා නවතුනානම් හරි. :P
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,252
    40,955
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    ලැප් එකෙ බයොස් අප්ඩෙට් කරා සිංහලු, ගොඩක් අය කියන තරම් අමාරුවක් නෑ. සෙටප් එක ඩවුන්ලොඩ් කරලා ඩබල් ක්ලික් කරා විතරයි :cool:
    ඉතුරු ටික නිකන්ම උනා
    Pattare daapan- or call CNN. :yes:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    හොදට බලපං උබ වෙන මොකක් හරි කරලා ඇත්තෙ :baffled:
    BIOS update thmai bn
    Aww awww kolla dan diyunu wela aaa

    ow maha loku deyak na.
    ow
    eth samaharu ooka hena loku krlane kiyanne ban

    හේතුවක් නැතුව BIOS update කරන එක නම් හොද දෙයක් නම් නෙමෙයි...
    un aluth update denne ban kalin eke errors fix krla, aluth features daalane. anika e update eka awilla tynneth auruddkta wtra kalin
    මගදී මොකක් හරි වෙලා නවතුනානම් හරි. :P
    batry full krla charger ekatath connect krla thibune
    Pattare daapan- or call CNN. :yes:
    :yes:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,037
    7,323
    113
    Kotahena
    bios upgrade kala kiyala
    kisi wenasak nam wenne ne

    Change log එක බලන්න.
    Bios update කරාම desktop wallpaper එක මාරු වෙන්නේ වත් start මෙනු එක වෙනස් වෙන්නේ වත් නෑ.. ඒක නම් උඹ බලපොරොත්තු වුණේ bios update එකෙන්, එ් ගැන් developers ලාට email කරන්න
     
    Last edited: