Birth control after marrage

SpinXO

Well-known member
  • Jul 6, 2015
    3,975
    4,658
    113
    Loading...
    අයියලා ටික තාම ඇවිත් නැහැ. අද ස්කෝලෙනෙ. හවස පන්තිත් ඉවර වෙලා ඇවිත් කියයි.
     
    • Like
    Reactions: Dhana 2023

    shenat

    Well-known member
  • May 13, 2007
    57,782
    85,958
    113
    ආශ්චර්යමත් රටක
    හැමෝටම හැම වෙලාවෙම මේකයි කියන්න බෑ. අවශ්‍යතාවෙ හැටියට වෙනස් වෙනවා.

    ටෙම්පරරි ඒවයින් පහළ එක ඉතාම හොඳ ක්‍රමයක්ලු.

    https://www.drugwatch.com/mirena/

    ලංකාවෙ තියෙනවද දන්නෙ නෑ
     
    • Like
    Reactions: Dhana 2023

    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    774
    113
    38
    බ්‍රහ්මචාරය(ඉවසීමක් තියන මනුස්සයෙක් නම් ) සහ කොන්ඩම් තමා හොඳම. අනිකවා වල පොඩි පොඩි අවදානම් තියේ.