Birth Control

srimalr

Member
May 9, 2011
163
7
0
මචන්ලා මම May වල Marry කරන්න ඉන්නේ,
ඉතින් Birth Control medicine අපි දැන්ම පටන් ගන්න ඕනෙද ? ආරක්ෂාකාරිම/හොදම ක්‍රමය දන්නා කෙනෙක් ඉන්නවා නම් කියනවද?