Birth Day

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,957
    113
    බළපිටිය
    තැගි ගන්නවට වඩා හොද නැද්ද ......එයත් එක්ක එකට launch ekakata යන්න....නැත්තම් පොඩි රවුමක් guruge park වගේ..1000/= perfect for that

    පිං මචං
     

    Kalana_65

    Well-known member
  • Teddy Bear + Wrist Watch + B'day Card..... Rs. 1000n shape wenna puluwan!!!:):):)

    39622-huggable-teddy-bear.jpg



    WCH08a-beaded-watches.jpg



    235836-28314-9.jpg
     

    DKi

    Member
    Oct 30, 2009
    71
    2
    0
    bracelet ekak deepan...Stone n String eke thiyanwa...hoda penuma thiyana ekak ganna puluwan 800 kta 900 kata wage....
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    උඹට music භාන්ඩයක්ම දෙන්න ඕනෙද..? නැත්නම් බලපං dial එකයි belt එකයි මාරු කරන්න පුලුවන් color watches තියෙනවා.. ඒකක් අරන් දීපං.. 1000 - 1500 ක් වෙයි..

    02Feb11-val11.jpg
     

    Kondis

    Member
    Mar 27, 2011
    102
    5
    0
    තාලන්පටක් දෙන්ඩ බැයිනම් රබානක් දිපන් 800න් විතර බෙරෙන්ඩ පුලුවන් අනාගතේටත් හොදයි..............
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    තාලන්පටක් දෙන්ඩ බැයිනම් රබානක් දිපන් 800න් විතර බෙරෙන්ඩ පුලුවන් අනාගතේටත් හොදයි..............
    බැරිම නං හරස්පටක් හරි දීපං :P