තැගි ගන්නවට වඩා හොද නැද්ද ......එයත් එක්ක එකට launch ekakata යන්න....නැත්තම් පොඩි රවුමක් guruge park වගේ..1000/= perfect for that
පිං මචං
තැගි ගන්නවට වඩා හොද නැද්ද ......එයත් එක්ක එකට launch ekakata යන්න....නැත්තම් පොඩි රවුමක් guruge park වගේ..1000/= perfect for that
bracelet ekak deepan...Stone n String eke thiyanwa...hoda penuma thiyana ekak ganna puluwan 800 kta 900 kata wage....
බොහෝම පිං සහෝදරයාTeddy Bear + Wrist Watch + B'day Card..... Rs. 1000n shape wenna puluwan!!!
බැරිම නං හරස්පටක් හරි දීපංතාලන්පටක් දෙන්ඩ බැයිනම් රබානක් දිපන් 800න් විතර බෙරෙන්ඩ පුලුවන් අනාගතේටත් හොදයි..............