Birthday එකට කෙල්ලට 😋

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මචන්ලා හෙට කෙල්ලගෙ බර්ත්ඩේ එක හොද වදන් ටිකක් කියන් යමන්කෝ විශ් කරන්න. 😋
    Kelle oyata mama adarei. Oyage nangige nahayata kiss ekak denna heta hamuwemu
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,734
    23,407
    113
    අවංකව අදහසක් ලියපන් බන් එතනින් මෙතනින් කොපි කරන් නැතුව.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,858
    1
    60,740
    113
    Mother Earth
    රෑ 12.01 වෙද්දිම විෂ් කරපිය
    ගෑණු ඔවට හරි කැමති
    මගේ කලින් කෙල්ලව මතක් වුණා අමෝ අමෝ මට ඒකි හරියටම රෑ 12.01ට call එකක් අරන් wish කරලා. මාත් phone එක නින්දෙන්ම answer කරලා. මට එහෙන්ම නින්ද ගිහින් ඒකි. දුකයි ඒකි පණ ඇරල මට ලව් කරා. පපුව හිර වෙනවා මටක් වෙද්දි මාර බොළඳයි බන් කෙල්ලෝ අම්මෝ පව්

    කෙල්ලෝ ගොඩක් compliment බලාපොරොත්තු වෙනවා. එයාලගේ හොඳ කියපන්. අම්මෝ ලව් එක ඩබල් වෙනවා. 🌚
    ------ Post added on Oct 2, 2022 at 7:14 AM
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,931
    113
    රින්ග් ටෝන් එකට දැම්මා නම් හරි 😁
    XrKf.gif