මචං
මට පොඩි උදව්වක් ඕන
මගේ අක්කගේ පොඩි එකා ගේ birthday එක ලබන සතියේ තියෙන්නේ. මම එකට birthday cake එක දෙන්න බැලුවේ.
මට ඕන custom shape cake එකක් හදාගන්න,(micky mouse වගේ)
මම ඉන්නේ ගාල්ලේ , කවුරු හරි දන්නවද ගාල්ලේ හරි අවට හරි order එක දීල මේ වගේ cake එකක් හදාගන්න පුළුවන් තැනක්? හොඳ තැනක් වෙන්න ඕන.
දන්නේ නැත්තම් Bump එකක් දාන්න
බොහොම ස්තුතියි