මචංලා තාත්තගේ උපන්දිනේට දෙන්න හොඳ තෑග්ගක් කියපල්ලකෝ. ඔරලෝසු, ෂර්ට්, පර්ෆියුම් හරියන්නේ නෑ. අලුත් අයිඩියා එකක් දෙන්න. :D:D