මචන්ලා මේ වගේ ලස්සන 6ft වලට වඩා වැඩි teddy bear කෙනෙක්ව online buy කරන්න පුලුවන් තැන් ටිකක් share කරන්න දන්න අය ඉන්නව නම්. මේ වගේ ලස්සන මූනක් තියෙන teddy bear කෙනෙක් වෙන්න ඕනේ. මන් place එකක් බැලුව, දැන් එතන බඩු නැහැ stock.
ඔයාල දන්න එහෙම places තියෙනම් sites/ fb pages share කරගෙන යන්න. හරියට දිනේටම, safely deliver කරගන්න පුලුවන් තැන් නම් තවත් හොඳයි.
ඔයාල දන්න එහෙම places තියෙනම් sites/ fb pages share කරගෙන යන්න. හරියට දිනේටම, safely deliver කරගන්න පුලුවන් තැන් නම් තවත් හොඳයි.