waren ethulata
කිරියේ ප්‍රේමවන්තයින්ගෙන් හෙල්ප් එකක් ඕන. කෙල්ලගේ බර්ත්ඩේ එකත් ළගයි. දැනට ඇදුම්, පෙන්ඩන්ට් , පොඩි පොඩි ගිෆ්ට් අයිටම්ස්, මග් ඒවා මේවා ඔක්කොම දීල තියෙන්නේ...හොද අදහස් ටිකක් කියන්න බලන්න මිට වඩා. photo frame වගේ ඒවනම් එයාට සෙට් වෙන්නේ නෑ..බජට් එක උපරිම 5000 ක් වගේ පුලුවන්
අනිත් අය බම්ප් එකක් දාලා සප් එකක් දෙන්න.

ado