[FONT="]උපන් දිනය වෙනුවෙන් සමහරු කෝටි ගණන් වියදම් කරලා තරු පහේ හෝටල්වල Party ගන්නවා.තවත් සමහරු අසරණ දුප්පත් ජීවිතේ නොලැබීම් අහිමිවීම් උරුම වුණු මිනිස්සුන්ගේ සතුට වෙනුවෙන් උපන් දිනය වෙන් කරනවා.[/FONT]
[FONT="]අපි මේ කියන්න යන්නේ ලක්ෂ ගණන් මිනිස්සු පුංචි රුපියල් 100 ක් නැතිව දවසට එක වේලක් කාලා ජීවිතේ ගැටගහගන්න මිනිසුන් ජීවත් වෙන සමාජයක කාලා බීලා සතුටු වෙලා උපන් දිනය සමරන සමහරක් මිනිසුන් මැද තමන්ගේ උපන්දිනය අසරණ මිනිසුන් වෙනුවෙන් කැප කළ අපූරු චරිතයක් ගැනයි.[/FONT]
[FONT="]පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතාගේ උපන්දිනය පසුගියදා යෙදී තිබුණා…
[/FONT] [FONT="]ඔහු උපන් දිනය සමරා තිබුණේ විශේෂ අවශ්‍යතා ඇති දරුවන් පිරිසක් සමඟ විශේෂ අවශ්‍යතා ඇති දරුවන් පිරිසක් මුහුදු වෙරළට රැගෙන ගොස් ඔවුන් සමඟ ක්‍රීඩා කරමින් සැමරූ මේ උපන්දිනය ගැන හුඟදෙනෙක් කතාකරලා තිබුණේ ලොකු සතුටකින්.
[/FONT] [FONT="]ඒකට හේතුව තමයි අද සමාජයේ බොහෝ දේශපාලඥයන් රංගන ශිල්පීන් තම ජනප්‍රියත්වය සහ මුදල් හිස්මුදුනේ තබාගනිමින් ගත කරන ජීවිත මැද විදුර වික්‍රමනායකගේ මේ ක්‍රියාව කාගෙත් පැසසුමට ලක්වීම.
[/FONT]
[FONT="]

Last edited: