Machanla Girl kenekuta denna hoda birthday card akak dennako google aken aragena nam wedak nehe ubalama hadapu akak nam wediya hodai..





Sinhala hoda talk akak akka thibuna nam supiri ban.....bump akata thanznet eken aran danawata wada ehema karana eka hoday machan,mamanam e side ekata wadiya nee,magen bump ekak
Ehema kiyala specail idea akak nehe ban ...machna ubee choice eka api dann ne ne neee,,,,
uba laga thiye nam post karapanko
..post karanna beri nam pm akak dapanko 
ehema akak hari yanne nehe brotherකාගිල්ස් ෆුඩ් සිටි එකේ තියෙනවා මැක්සා කාඩ්ස් සෙට් එකක්......![]()
machan ubata hoda ekak set unoth mata pm akak dapan...math hoya hoya inne..mata set unoth man oyata dennamehema akak hari yanne nehe brother

මෙහෙම නේ යාලුවා..
ඔයාගේ හිතේ තියෙන ආදරය සෙනෙහස..
තේරුම් ගන්න පුලුවන් වෙන්නේ ඔයාටමයි..
අනික වෙනත් කෙනෙක් ගේ නිර්මාණයක් තමන්ගේ කෙල්ලට දිලා
කෙල්ලගෙන් ලකුණු ගන්නවාට වැඩිය..
තමන්ගේ ම නිර්මාණයක් දිලා කෙල්ලගෙන් ලැබෙන සතුට අදහස අහන්න ලැබෙන තරම්..
සතුටක් ලැබෙන්නේ නැති වෙයි..
වෙනත් අයගේ නිර්මාණයක් මාර්ගයෙන් හදන කාඩ් එකකින්..
ඒ හින්දා තමන්ගේම නිර්මාණයක් එළි දක්වන්න..
එහෙම නැත්නම්. ඉතින් ඇත්තම කියලා දෙන්න..