filmes one nam elakiri eke ungen ahapanko.... eka eka labbe sites walata yanne nathuwa....
unta hosting walata ubala salli denna lajja nadda... ubala elakiri ekata ona unoth salli denawada nane?
ඔය සයිට් ඒක මේ වගේ Free Web Hosting ඒකක Host කරන්න බැරි ද?
ooke eka traffic eke hatiyata VPS ekaka run karannath ba shared hosting heenayak thamai ithin. eth ooka slow wewi thibuna hatiyatanam VPS da koheda daala thibune
ooke eka traffic eke hatiyata VPS ekaka run karannath ba shared hosting heenayak thamai ithin. eth ooka slow wewi thibuna hatiyatanam VPS da koheda daala thibune
මොනව උනත් සබ් ඒකක් බාගත්ත සයිට් ඒක. කාලෙකට ඔහොම වෙනවමයි. අැයි බන් මූට බැරි ඔය ලොකුකම පැත්තකින් තියලා, Free කවුරුහරි හොස්ට් කරල දෙනව නම් Service ඒකක් විධියට ඹ්ක කරගෙන යන්න. සයිට් ඒකට අැඩ් නම් දාළ තියෙනවා. ඩවුන් වුණහම Account No ඒකත් public දානවා.