Japan da inne bro
UKඅඩේ මේ කොහෙද ?
ow ban , Financial Audit karanne.මම බීල තියෙනවා coca cola tears කියල එකක්. මම හිතන්නෙ ඒකත් ලිමිටඩ් එඩිෂන්. උබ එකවුන්ටන්ට් කෙනෙක්ද බන්. කැල් එකක් තියෙන නිසා නිකන් ඇහුවෙ.![]()
ඔය ලැප් එකෙන් වැල බලන්න එපා මිතුර. කොහෙත්ම එලකිරියේ ත්‍රෙඩ් බලන්න එපා. ඔයාට පව්. එක්කො බුදු පිලිමේ වෙන තැනකින් තියන්න කියලා කියන ගෑනු fb එකේ ඉන්නේ