BIT එකට w3 campus කියන එකේ class හොදයිද ?
ගිය අය ඉන්නවද ?
semester එකට 45 වගේ යනවා ?
ගිය අය ඉන්නවද ?
semester එකට 45 වගේ යනවා ?
මෙයාල lesson youtube දානවා නේද ? ඒකෙන් විතරක් ඇති වෙයිද ?wide awake kiyala yt channel ekk tiyanawa balpn
madi but unge video wala instructorsla hodai. join wela balapan class ekataමෙයාල lesson youtube දානවා නේද ? ඒකෙන් විතරක් ඇති වෙයිද ?
තැන්ක්ස් මචන්madi but unge video wala instructorsla hodai. join wela balapan class ekata
තැන්ක්ස් මචන්Aurora Computer Studies can be recommended
Check their YouTube channel as wellතැන්ක්ස් මචන්
තැන්ක්ස් මචන්
Lecture ලා එහෙම හොඳද
Self study bump
class එකක් තිබ්බොත් ටිකක් ලේසි වෙයි කියලා හිතුවා මචන් study වලට fulltime දෙන්න අපහසු නිසා job එක කරන ගමන්Class yanna onima na machan.. Self Study karala goda daganna puluwan BIT eka. Final year project ekata oni nam kawa hari set karaganna hoda knowledge ekak thiyena kenekwa. Puluwan nam 2nd year patan ganiddi wage IT company ekaka Intern Yanna try karanna.