BIT එකට class

saw1993

Well-known member
  • Aug 9, 2015
    1,699
    1,705
    113
    Kandy



    class එකක් තිබ්බොත් ටිකක් ලේසි වෙයි කියලා හිතුවා මචන් study වලට fulltime දෙන්න අපහසු නිසා job එක කරන ගමන්
    Math full time job + thamai BIT eka karanne. IT oluwe thynwa nam slef study krla wade goda dgnna puluwan.
     

    pcguru

    Well-known member
  • Sep 26, 2009
    4,355
    715
    113
    ok මචන් .self study එක විතරක් මදි වෙයිද කියලා මම හිතුවේ.
    machan math full time work kaana gaman thamai self study kare.. mona deta unath oyage kapawima thiyenna oni.. eka thiyenawa nam oka goda daganna eka echchara amaru na
     
    • Love
    Reactions: ST.PIERRE

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    BIT එකට w3 campus කියන එකේ class හොදයිද ?
    ගිය අය ඉන්නවද ?
    semester එකට 45 වගේ යනවා ?
    එතකොට කොලබ කැම්පස් එකෙන් study materials , syllabus , past papers මුකුත් දෙන්නෙ නැද්ද?
     

    Mazerunnerr

    Well-known member
  • Feb 3, 2022
    1,149
    1,260
    113
    එතකොට කොලබ කැම්පස් එකෙන් study materials , syllabus , past papers මුකුත් දෙන්නෙ නැද්ද?
    Denwa, oy okkoma, lms eke logins ewanawa. eke tynw okoma syllabus & etc....