BIT එක ඉවරයි!

tharuka17

Junior member
  • Jan 11, 2023
    53
    45
    18
    math self study karnne.kohomada note hadaganne VLE eka vithrada.
    exam ekata ena tika select kragaththe kohomada subject 5 n important kiyla hithena tikada balagatte.
     
    • Love
    Reactions: xengine

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,398
    2,780
    113
    msc එකක් පටන් ගනින් දැන්. bit නම් mit කරන්න වෙන්නේ. මොකක් හරි කමක් නෑ. නිකන් ඉන්න එපා.
     
    • Love
    Reactions: xengine

    black

    Active member
  • Oct 12, 2006
    673
    119
    43
    37
    The Freedom Country...
    ඉතින් මචන්ලා ඔන්න BIT එක ඉවර කරගන්න පුළුවන් උනා.


    පටන් අරන් නම් සෑහෙන කල්. ඉවර කරේ මේ අව්රුද්දෙ. 2nd upper එකකුත් සෙට් උනා ඉතින් :love:.


    සෙල්ෆ් ස්ටඩි තමයි කරේ. සතුටුයි ඉතින් . එකයි පොස්ට් එකක් දැම්මේ. විශේෂයෙන්ම තනියම ක්ලාස් නොයා කරන්න පුළුවන් කියල කියන්නයි ඕනේ උනේ.

    ප්‍රොජෙක්ට් එකත් folder structure එකේ ඉඳල අන්තිම අකුර වෙනකන්ම ඉතින් මන්ම තමයි කරේ. එක ගැන නම් මාර කතාවක් තියනව කියන්න.

    ප්‍රොජෙක්ට් කරපු විදිය ගැන විස්තර අහන්න ඕන උන වෙලාවේ @saw1993 @pasansnoop @Poththa එසැනින් දන්න දේවල් කියල දුන්න උඹලට ඉස්තුතියි.
    මචන් උඹත් @LZP1992 කැම්පස් එකේ සින් එකක් අහන්න මැසේජ් එකක් දාපු වෙලාවක එසැනින් රිප්ලයි කරලා තිබ්බ.


    Thank You මචන්ල!


    ඉතින් මචන් උඹත් BIT එක කරනවා නම් කරපන්. උදව්වක් ඕනේ උනොත් කියපන් ගේමක් ගහමු!


    වැඩේ කියන්නේ දැන් ඉස්සරහට මොනවා කරන්නද කියල මෙලෝ අදහසක් නැහැ . :lol:


    ඉතින් මචන්ලා උදව් කරපු සැමට ඉස්තුතියි. :love:
    Congratulations and koheda brother kale? wayasa keeyada?
     
    Last edited:
    • Love
    Reactions: xengine

    ayanthamaxi

    Well-known member
  • Apr 2, 2010
    6,629
    945
    113
    Mawanella Town
    Drag Queen Singing GIF by Paramount+
     
    • Love
    Reactions: xengine