මචංලා, මම මේ පාර BIT එක කරන්ඩ හිටියේ....ඒත් FIT එක කරගන්ඩ බැරි වුනා...මම මේ මාසේ FIT එක ලිව්වොත් මට ලබන අවුරුද්දේ BIT එක කරන්ඩ රේජිස්ටර් වෙන්ඩ පුළුවන්ද ??? BIT එකට දැනටමත් රෙජිස්ටර් කරගෙන ඉවරද??