BIT එක පටන් අරන් ද?

Roopz

Active member
  • Jan 4, 2015
    216
    50
    28
    මචංලා,

    මම මේ පාර BIT එක කරන්ඩ හිටියේ....ඒත් FIT එක කරගන්ඩ බැරි වුනා...මම මේ මාසේ FIT එක ලිව්වොත් මට ලබන අවුරුද්දේ BIT එක කරන්ඩ රේ‍ජිස්ටර් වෙන්ඩ පුළුවන්ද ???

    BIT එකට දැනටමත් රෙජිස්ටර් කරගෙන ඉවරද??
     

    Roopz

    Active member
  • Jan 4, 2015
    216
    50
    28
    bit cls patan aran thiyenne, bit eka yana gaman fit eka karapan,

    bit registration thawa kal yanawa, math karanne ehemai , october november december fit exam thiyenawa

    November exam karala reg wenda puluwanda bn?? 2016 intake ekata set wenda puluwan wei da?