BIT කරනවානම් අනිවා මේක බලපල්ලා.......

sanka gamage

Active member
  • Sep 25, 2012
    270
    112
    43
    BIT කරනවානම් අනිවා මේක බලපල්ලා.......

    (උපුටා ගැනීමකි)
    ************ 2nd Year Comment ප්‍රශ්නය සම්බන්ධව ****************
    2nd Year Comment ප්‍රශ්නය ගැන මම UCSC එකේ Course Coordinator ට කථා කරලා ඇහුවා. එයා කියනවා එක Subject එකක් හරි Fail නම් ආයේ ඒ Year එකේ ඔක්කොම Subjects ටික (Pass ඒවා හැර / Fail ඒවා සහ කරපු නැති ඒවා සහ අලුතින් එකතු වුනු ඒවා) කරන්න ඕනෙලු. අව්රුදු 3 ටම එයාලා දාලා තියන Subjects වලින් එකක් හරි Fail නම් Digree එක ලැබෙන්නේ නැහැලු. Optional , Compulsary කථාවක් නැහැලු ඔක්කොම Compulsary ලු. මේක ඇවිල්ලා 2013 Register වුනු අයට අදාල නීතිය. ඒත් අපි Register වුනේ 2012 නිසා අපිටත් මේ නීතියම සලකන එක අසාධාරනයි කියලා කිව්වම එයාලා කිව්වා එහෙම කටින් කිව්වට කව්රුත් ලිඛිතව කියලා නැහැලු. තව කිව්වා 2012 අයත් එකක් හරි Fail නම් එයාලව සලකන්නේ 2013 ගොඩටලු.
    දැන් අපි 2nd Year එක ගැන සැලකුවොත් එකක් හරි Fail හැමෝම අලුතෙන් දාපු UI කියන Subject එක කරන්න ඕනෙ. ඊට අමතරව Fail වෙලා තියන ඒවා වලට අදාලව තියන ඒවා කරන්න ඕනෙ. BM නැති නිසා ඒ වෙනුවට Maths කරන්න ඕනෙ. Maths Fail අයත් සුපුරුදු විදිහට ඊටත් Maths කරන්න ඕනෙ. ඊටත් අමතරව 2013 Compulsary නීතිය නිසා Networking මේ වෙනකොට Pass නැති හැමෝම (ලියලා Fail හෝ ලියලා නැති) Networking කරන්නත් ඕනෙ. මෙන්න මේකයි නීතිය.
    අපි දැන් අමාරුවෙන් හරි මේක 2nd Year නිසා 3rd year කරන ගමන් කරගත්තත් අපි කවුරුහරි කෙනෙක් 3rd year මොකක් හරි එකකට "C" වලට අඩුවෙන් Grade එකක් ගත්තොත් අනිවාර්යෙන්ම අපිට ඒ අව්රුද්දේ Digree එක ගන්න වෙන්නේ නැහැ. ඒත් අපි Register වුනු අවුරුද්දේ හැටියට අපි C වලට වඩා අඩු එකක් ගත්තත් GPA complete නම් අපිට Digree ගන්න හැකයාව තිබුනා. 2nd Year Comment ප්‍රශ්නෙටත් වඩා මේකේ තියන ලොකුම අවධානම ඒකයි. අපෙන් ගොඩක් අයට Digree එක අදාල අව්රුද්දේ නොලැබීයාමට වැඩි ඉඩකඩක් තියනවා.
    මේකට පිලියම විදිහට අපි හැමෝම වෙන වෙනම Letters ලියලා බාරදෙන්න ඕනෙ කිව්වා. එන Letters ගාන අනුව සලකා බලන්නම් කිව්වා. Letters වල කියන්න ඕනෙ අපිට අපි Register වුනු අවුරුද්දේ හැටියට තිබුනු නීතිය ඕනෙ කියලා. ඒ නීතිය එ් විදිහට තිබුනු නිසයි අපි Register උනේ කියලත් කියන්න ඕනෙ. Optional , Compulsary
    නීතිය තිබුනු විදිහටම අපිට තියන්න කියන්න. Compulsary ඒවා අපි ලියන්නම් කියන්න. Optional ඒවා Digree එකට අනිවාර්ය කරන්න එපා කියන්න. අපේ කැමැත්ත මත Optional ඒවා අපි ලියන්නම් කියන්න GPA එකට බලපානවානම්. අපි අත්සන් කරපු කොලේ තිබුනු විදිහට Digree එක ගන්න GPA , 1st year PC & Maths විතරක් සලකන්න කියන්න. 2013 නීතියට අපිව අදාල කරගන්න එපා කියන්න.
    මෙන්න මේ ටික එක එක්කෙනා වෙන වෙනම Letters වල ලියලා අරගෙන එන්න. 2nd year Repeat නැති උනත් ඒ අයත් පුලුවන්නම් ලියලා අරන් එන්න. මොකද ඔයාලා 2nd year Repeat නැති වුනාට 3rd year මොකක් හරි එකකට "C" වලට අඩුවෙන් Grade එකක් ගත්තොත් Digree එන අව්රුද්දකින් කල් යනවා. මේවා භාරදෙන්න ඕනෙ අනිතිම දවස Monday(12/08).
    භාෂාව ප්‍රශ්නයක් කරගන්න එපා. සිංහලෙන් හරි ඉංග්‍රීසියෙන් හරි ලියලා හෙට අනිවාර්යෙන්ම ගේන්න.
    .....................format ............................
    Your Index Number
    Name
    Address
    Date
    The Coordinator,
    UCSC Address.
    Dear Sir/Madam,
    Changing Requirements to obtain BIT Degree
    I am BIT 2nd Year
    student at UCSC. My register year is 2012. My registration number is ……and
    index number is ……. I got to know that we have to sit all the new courses of a
    semester if we failed to obtain more than C grade for a subject. And we can’t
    obtain the degree if we have fewer grades than C grade for even one subject. This
    new rule was introduced on year 2013. I registered for BIT degree in 2012. When
    I register there were no such rules. That’s why I wanted to continue this
    degree.
    Please be kind enough to apply
    above rules for only 2013 and thereafter registrations. And please consider old
    rules for us which had when we register for BIT degree.
    Thank You.
    Yours,
    Faithfully,
    ………………..
    Your Name