BIT කරන අය

De Zigner

Active member
  • Mar 15, 2013
    625
    81
    43
    මචන්ලා මම 19 වෙනිදා බිට් එකට රෙජිස්ටර් උනා. ඒත් කරන ජොබ් එකත් එක්ක ක්ලාස් යන්න විදියක් නැහැ. මම බෝඩිමක් අරං ඉන්නේ විජේරාමේ. පාස් පේපර් අරං බැලුව තියන ගණං වලට පිස්සු හැදෙනවා. මාත් එක්ක සෙට් වෙලා කෝස් එක කරන්න පුලුවන් කෙනෙක් ඉන්නවානම් පී.එම්. එකක් දාන්න. ඇත්තෙන්ම මන් නොදන්න දේවල් අහගන්නයි මට ඕන පුලුවන් නම් ලොකු උදව්වක්.
     
    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    class ekakata yanna,nathnam epaa veyi......... a giyath thaniyama godak vada karanna one, uba ithin dannavane degree ekak karanava kiyanne amaru deyak kiyala, nathnam hamoma degree gani ne, habayi vada karoth goda yanna puluvan, akayi theory ya onama degree ekakata........(second sem 3rd sem vage yanakota therei mama kiyapu deval :) )

    good luck machan.....!
     
    De Zigner

    Active member
  • Mar 15, 2013
    625
    81
    43
    class ekakata yanna,nathnam epaa veyi......... a giyath thaniyama godak vada karanna one, uba ithin dannavane degree ekak karanava kiyanne amaru deyak kiyala, nathnam hamoma degree gani ne, habayi vada karoth goda yanna puluvan, akayi theory ya onama degree ekakata........(second sem 3rd sem vage yanakota therei mama kiyapu deval :) )

    good luck machan.....!
    thanks machan... ow matath hithenawa wade godak amaru wey kiyala.. eth ban nikamma idalath baha ne.. puluwan tharam mahansi wela balanawa
     
    De Zigner

    Active member
  • Mar 15, 2013
    625
    81
    43
    ow.. paper eka aran baladdi tiyana ganan pissu wage bn.

    @^ + 78 - 111001010000
    --------------------------
    234#$%#b #%3 #$% #$^