1.HRM ඩිග්රී එකක් එක්ක BIT කරන එක හොදයිද ?
2.දෙකම එකට කරගන්න පුළුවන් වෙයිද ?
3.BIT EXAM තියෙන්නේ මොන මාස වලද ?
4.ජොබ් එහෙම කොහොමද ?
5.BIT CLZ නොගිහින් කරන්න පුලුවන්ද ?
අනේ දන්නා කෙනෙක් කියන්නකෝ PLZ....
2.දෙකම එකට කරගන්න පුළුවන් වෙයිද ?
3.BIT EXAM තියෙන්නේ මොන මාස වලද ?
4.ජොබ් එහෙම කොහොමද ?
5.BIT CLZ නොගිහින් කරන්න පුලුවන්ද ?
අනේ දන්නා කෙනෙක් කියන්නකෝ PLZ....
uba HR walata asada?employee interview karanna ehema asada...enan e side ekata yanna...IT onenan dip ekak karanna e athi....

terumak ne mcho...isella balanna asa job monawada kiyala ita passe ekata one additional qualification ekak daganna.....first mgt degree eka hariyata karala inna...